මීලගට mp3 ගැන කතාකරන්නයි යන්නේ.
මෙහිද කලින් සදහන් කල දේවල් එසේමයි.
මෙහි වෙනස්වන්නේ bitrate එක සදහා abr, cbr, vbr යන ආකාර 3ම යොදාගත හැක
abr - පලමු තත්පර 5 තුල bitrateහි වෙනස 100, 120, 60, 140, 120 නම් මෙහි avarage bitrate වන්නේ
(100+120+60+140+120)/5=108Kbps
cbr - සෑමවිටම bitrate එක එකා...