Be a Excellent Encoder

ppkgamage

Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    ඔන්න අපි දැන් පටන්ගන්නයි යන්නේ professional විදිහට encode කරන්න මොකක් හරි වීඩියෝවක්.

    මං මේ tutorial set එකේ මුලින්ම කියල දුන්න විදිහට අපිට ඕනෑම වීඩියෝවක් encode කිරීමට ඕන වෙනව avs script එකක් ඒක සාදගන්න තම තියෙන්නෙ avisynthscript creator එක. මුලින්ම ඒක open කරගන්න. ඊටපස්සෙ මං කියලදීල තියෙන විදිහට script එක සාදාගන්න.

    *මං නම් හැමවෙලේම උපයෝගී කරගන්නෙ file indexer එක යටතේ script එකක් සාදන ක්‍රමයයි.

    10153151_638690869511923_2089939161_n.jpg


    අපි මුලින්ම cbr ක්‍රමය යටතේ වීඩියෝවක් encode කිරීම සලකමු

    අදාල ස්තානයට bitrate එක ලබාදෙන්න.
    මොකක් හරි film එකක් හෝ tv sereis එකක episode එකක් encode කරනවනම් bitrate එක සදහා 700-1000 අතර අගයක් ලබාදෙන්න. සින්දුවක් encode කරන්නේනම් ඒසදහා 1500-5000 හෝ 5000ට වැඩි අගයක් වුවද ලබාදිය හැක

    ඉන්පසු tool කොටසේ ඇති
    VHQ mode යන්න
    මෙය සෑමවිටම 1 හෝ 2 හි තබන්න. 4 තැබීමේදී encode එක සදහා යන කාලය වැඩිවන අතර qualiti එකද 1, 2 අවස්තාවලදීට වඩා වැඩිවේ.
    use vhq for bframes
    මෙය enable කලවිට දකුනු පැත්තේ ඇති Nb of bframes යන්නට ඔබ ලබාදී ඇති අගය ignoreවන අතර vhq mode හි ලබාදී අති අගය (1,2,3,4) bframes හි අගය සදහා යොදා ගනී.
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    මෙහි qpel මගින් වීඩියෝවේ pixel අතර තීවුරතාව වැඩිකිරීම සිදුකරයි එය enable කිරීම මගින් වීඩියෝවෙ තීවුරතාවය වැඩිකල හැක්ක්කේ original වීඩියෝව ප්‍රමානයට වඩා අඩු ප්‍රමානයකිනි. original ප්‍රමානයට වඩා වැඩි කල නොහැක.
    …hvs asking lumi ආකාරයෙන් තබන්න,
    …quantiizer type එක ඔබට කැමති ආකාරයකින් තබන්න. h263 ta වඩා ම්පෙග් තැබීමෙන් වීඩියෝවේ sharp බව තරමක් වැඩිකල ගත හැක. එය ඉතාම කුඩා වශයෙන් වෙනස් වේ.
    …motion search precision එක වෙනස්කිරීම මගින් encodeing ස්පීඩ් එක වෙනස් කල හැක
    …medium ආකාරයෙන් තැබීම හැමාතින්ම හොදවේ
    …nb of b frames මෙහි අගය වැඩිකිරීමෙන් වීඩියෝවෙ brightness එක තරමන් වැඩීවේ. මෙහි අගය 4 තෙක් වැඩිකල හැක. මෙය වැඩිකිරීමේදී encoding speed එක අඩුවීම සිඩුවේ

    ඊලගට අවශ්‍ය වන්නේ වීඩියෝව සඳහා ඕඩියෝවක් සකසා ගැනීමයි
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    man use karanne AutoGK but eke hena wela yanawa ban

    meke thiyenne avisynth script criator eka open karagaththama eke thiyenawa ban subtitle eka hardmux wenna denna thenak. issellama file indexr eken file eka index karagena video eke avs script eka hadanna avi synthscript creator eka open unaama eke thiyenawa filter kiyala tab ekak eke yatama thiyenawa subtitle kiyala ekak ethanata mux karanna ona subtitle eka denna. sinhala sub ekath unath mux karanna puluwan.
    oya avs script walin sehena deyak karanna puluwan ban. video join karanna unath puluwan. encoding wala wedagathma ekak thamai oka
     
    Last edited:

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    අද මම කියල දෙන්න යන්නෙ video එකට හරියන විදිහට කොහොමද audio එක හදාගන්නෙ කියල.

    124.jpg


    මේකෙ තියෙනව මේ වගෙ audio preset ගොඩක්.අපි දැන් මෙතනදී කරන්න යන්නෙ .avi file එකකට අදාල audio එකක් සකසා ගැනීමටයි
    ඒකෙ තියෙන preset හැම එකක් එක්කම avi වැඩකරන්නෙ නෑ. avi ඒවට මේකෙන් තෝරගන්න ඕනෙ AC3 or MP3 කියන format දෙක.

    125.jpg


    AC3 scratchpad profile එක තෝරාගත් පසු config gos තමන්ට අවශ්‍ය පරිදි settings වෙනස් කිරීම සිදුකල හැක.

    මෙහි 1න් දක්වා ඇත්තේ audioව decode වන program එක මොකද්ද අයන්නයි.
    එය වෙනස් නොකර nicaudio යන්නම තබන්න. decode වීම යනු encode වීමට අදාල audioව encode කිරීමට හැකි පහසු audioවක් බවට පරිවර්තනය කිරීම නැතහොත් දිගෑරීමකි.
    2න් දක්වා ඇත්තේ audio output channel. මෙහි දී 5.1 වැනි audio stereo 2channels බවට පත්කරගත හැකි අතර 2 channels audio 5.1 බවටද පත් කල හැක. නමුත් එය සාර්තක නොවේ. එය මෙම වැඩසටහනේ ඇති එක් අඩුපාඩුවකි. DD sound (dolby digital) prologic වැනි නාද රටා මෙතනින් ලබාගත හැක.
    3න් දක්වා ඇත්තේ sample rate එකයි. මෙය originalඅගයේම තබා ගැනීම ඉතා හොදය.මෙහි සාමන්‍ය අගය 44100වේ.
    4න් දක්වා ඇත්තේ framerate එක සකසන ස්තානයයි. මෙය meGUI වලට අලුතින් එක් කර ඇති අන්ගයකි. මේ ගැන පසුව වැඩිදුර විස්තර කරන්නම් දැනට මෙය පාවිච්චියේදී මෙහේ අගයද original අගයම තබන්න
    5න් දක්වා ඇත්තේ DRC හා normalize යන්නයි මෙමෙ අදෙකටම tik යොදන්න. හඩ අඩු audio වල හඩ යම් ප්‍රමානයකින් වැඩිකිරීමට හා ගුනාත්මක බව වැඩිකිරීම මෙමගින් සිදුවේ.
    6න් දක්වා ඇත්තේ bitrate එකයි .AC3 audio සදහා ඇත්තේ constant bitrate (CBR) අගයක් පමනි. මෙය මුලු aduiowa පුරාම නොවෙනස්ව පවත්වා ගනී. මෙය සින්දු වැනිදෑ encode කිරීමේදී යොදාගැනීම වඩාත්ම යෝග්‍යවේ.
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    මීලගට mp3 ගැන කතාකරන්නයි යන්නේ.

    130.jpg



    මෙහිද කලින් සදහන් කල දේවල් එසේමයි.
    මෙහි වෙනස්වන්නේ bitrate එක සදහා abr, cbr, vbr යන ආකාර 3ම යොදාගත හැක
    abr - පලමු තත්පර 5 තුල bitrateහි වෙනස 100, 120, 60, 140, 120 නම් මෙහි avarage bitrate වන්නේ
    (100+120+60+140+120)/5=108Kbps

    cbr - සෑමවිටම bitrate එක එකා අගයක් ගනී. පලමු තත්පර 5 තුලදී 128Kbps audioවක
    128,128,128,128,128 වේ

    vbr - මෙහි අගය යම් පරාසයක් තුල විචලනය වේ. උදාහරන ලෙස 32-320Kbps, 128-192Kbps වැනි අගයන් ගනී. film එකක් encode කිරීමේදී audio ව vbr ආකාරයෙන් තැබීම ඉතාම උචිතය.
    මෙහි අගය 0 දී උපරිම Qualitiya ලැබෙන අතර 1>2>3>4>..... ආකාරයට Quality එක අඩුවීම සිදුවේ.

    මීලගට මම කියලදෙන්න යන්නේ ඉතාම වැදගත් දෙයක්. x264 (H264) encoding ගැනයි .....

     
    Last edited: