ඔන්න අපි දැන් පටන්ගන්නයි යන්නේ professional විදිහට encode කරන්න මොකක් හරි වීඩියෝවක්.
මං මේ tutorial set එකේ මුලින්ම කියල දුන්න විදිහට අපිට ඕනෑම වීඩියෝවක් encode කිරීමට ඕන වෙනව avs script එකක් ඒක සාදගන්න තම තියෙන්නෙ avisynthscript creator එක. මුලින්ම ඒක open කරගන්න. ඊටපස්සෙ මං කියලදීල තියෙන විදිහට script එක සාදාගන්න.
*මං නම් හැමවෙලේම උපයෝගී කරගන්නෙ file indexer එක යටතේ script එකක් සාදන ක්රමයයි.
අපි මුලින්ම cbr ක්රමය යටතේ වීඩියෝවක් encode කිරීම සලකමු
අදාල ස්තානයට bitrate එක ලබාදෙන්න.
මොකක් හරි film එකක් හෝ tv sereis එකක episode එකක් encode කරනවනම් bitrate එක සදහා 700-1000 අතර අගයක් ලබාදෙන්න. සින්දුවක් encode කරන්නේනම් ඒසදහා 1500-5000 හෝ 5000ට වැඩි අගයක් වුවද ලබාදිය හැක
ඉන්පසු tool කොටසේ ඇති
VHQ mode යන්න
මෙය සෑමවිටම 1 හෝ 2 හි තබන්න. 4 තැබීමේදී encode එක සදහා යන කාලය වැඩිවන අතර qualiti එකද 1, 2 අවස්තාවලදීට වඩා වැඩිවේ.
use vhq for bframes
මෙය enable කලවිට දකුනු පැත්තේ ඇති Nb of bframes යන්නට ඔබ ලබාදී ඇති අගය ignoreවන අතර vhq mode හි ලබාදී අති අගය (1,2,3,4) bframes හි අගය සදහා යොදා ගනී.

ela ela uploader kenekuta wedagath wei meka...thanks for sharing
eKAI DIGA