ගෙදර මිනිස්සු දන්නවා මට පුදුම පරණ කාර් පිස්සුවක් තියෙන්නේ කියලා...විස්වාස කරපන් මේ මම ගත්ත කාර් එක එ මනුස්සයා හයිවේ එකේ දාලා පදිනවා...ඉතින් හිතහන්කෝ තත්වේ..පේන්ට් කරන්න වෙනවා තහඩුවටම හූරලා..තියෙන මල ජරා රීම් ගලවලා ඩිප් ඇලොයිවිල් දාන්න ඕනේ ලෝ ප්‍රොෆයිල් ටයර් එක්ක..ඇතුලේ ඔරිජිනල් සීට් තාම..සීට්...