1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කික් එකක් නැති එකේ පාඩුව මට දැන් දැනේ සිංහලු....හැමදාම උදේ හවස කොල්ලා දැන් තනියෙන් තලුවක් දාලා ස්ටාර්ට් කර ගන්නේ..විලි ලැජ්ජාවේ බෑ...:(..මේ සති අන්තෙවත් ඔය රෙද්ද දා ගන්න ඕනේ..
  2. ජන්තු අයියා

    Van modifications

    කොල්ලත් ඔන්න පරණ කාර් එකක් බලලා තියෙන්නේ යකඩ ආසාවට රීස්ටෝර් පාරක් දාන්න....ටොයෝට කොරොල්ලා KE 50 දොර හතර කාර් එකක්..අයිතිකරයාව මානසිකව වට්ටන ගමන් ඉන්නේ මේ දවස් වල..මොකද මම ලක්ෂෙට ගාන ගහලා තියෙන්නේ..:lol:
  3. ජන්තු අයියා

    ඉන්දියන් කාරයන්ගේ facebook ආතල්

    හිනා වෙලාම බඩ රිදෙනවා ඕයි..:lol::lol::lol:
  4. ජන්තු අයියා

    Shalani Tharaka

    ඉතින් උබට ගෙදරින් කන්න දෙන්නේ නැද්ද මේ සීන් එක නිසා
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අඩේ ඔව්...යන්න තැනක් තීරණය කලාද?
  6. ජන්තු අයියා

    made in sri lanka

    .:yes:.චැසිය නම් මෙහෙ ගහලා තිබ්බේ..මෙයාලා ත්‍රීවිල් අමතරකොටස් ගෙන්නන අය නිසා..මේකේ වැඩිපුර තියෙන්නේ බජාජ් බඩු...ඔය ලයිට් ගැජට් එනම් මනං තමයි මෙයාලා කරලා තියෙන ප්ලාස්ටික් වැඩ..එන්ජිමත් බජාජ් වගේ මට නම් පේන්නේ....හැබැයි මෙයාලට තිබ්බේ මේක බජාජ් පෙනුමෙන් ඈත් වෙලා අලුත් පෙනුමකට හදන්න...එහෙම උනා නම්...
  7. ජන්තු අයියා

    මචන් කාර් එකේ වින්ස්ක්රින් එක ගියා බන්

    සමරසිංහ ඒකට අරන් පල..එතන හොදයි බඩු..
  8. ජන්තු අයියා

    made in sri lanka

    මාත් ලගටම ගිහින් බැලුවා ඕක ..බජාජ් බොඩිය..බජාජ් කෑලිමයි මේකට දාලා තියෙන්නේ..කොටින්ම කියනවා නම් මෙයාල කරලා තියෙන්නේ බජාජ් ත්‍රීවිල් ඒකක අරන් පොඩි වෙනස්කම් ටිකක් කරලා අමතර උපාංග ටිකක් හයි කළා වගේ වැඩක්...ඒ තරම් විශේෂයක් මම දැක්කේ නෑ ඔකේ..
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පොඩි එකා වෙච්චි මම දන්නවය ඕවා මාමේ..:P:P
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අරවා කිව්වේ මේවට වෙන්ටැති?:rofl:
  11. ජන්තු අයියා

    ස්ටේෆානි සිරිවර්දන

    සතුටුදායකයි...
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මගේ 12v 9Ah එකක් එන්නේ..ඒකත් ඔය ගානමද බං ?
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මගේ අවුරුදු 3ක් විතර....:yes:..මදෑ...
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    රට්ටු කතා වෙනවා අඩු ගානට බැටරියක් දැම්මා කියලා..මොකක්ද ඒ හැබෑවට?
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    යකුනේ මගේ බැටරිය ලෙල්ල හුටං වෙලා...අයියෝ..කික් එකකුත් නැති නිසා හරි සනීපයි උදේට තල්ලු ස්ටාර්ට් කරනකොට..කියහල්ලකෝ හොද බටිරියක් අඩුවට ගන්න..
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :baffled::oo::rofl::dull::no::):(:eek::sorry::cool::nerd::growl::lol:
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අයියෝ....මට පිස්සුනේ...ඩේට් එකයි ටයිම් එකයි වෙනස් වෙලා..දැනුයි දැක්කේ...දැන් හරි බොලව්...:lol:
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඊයේ ඉදන් ෆයර්ෆොක්ස් එකෙන්වත් මොකෙන්වත් ෆේස්බුක් ලොග් වෙන්න දෙන්නේ නෑ සිංහලු..මෙන්න මෙහෙම මැසේජ් ඒකක එනවා..මොකක්ද මේ පයන්න..ගොඩ දා ගන්න ක්‍රමයක් කියහල්ලකෝ..:sorry:
  19. ජන්තු අයියා

    කාර් වර්ග හා සෙට් වෙන කෙල්ලන් ගනන

    ගාමන්ට් කෙල්ලන් සෙට් වේ..

    No contents