1. ජන්තු අයියා

    වාහන හින්ද කාපු කටු ...2

    මේක නම් නැන්දට යවන්න ඕනේ...:P:P:P
  2. ජන්තු අයියා

    වාහන හින්ද කාපු කටු ...2

    අනේ මචන්ලා උබලා උබලා හිත් අමනාප කර ගන්න එපා ..හැමෝම එකා වගේ ඉන්න ඕනේ.. බඩා මාමගේ කාර් එක සම්බන්දව මට තේරෙන දේවල් ටිකක් මම කියන්න කැමතියි... මම ඒ කාර් එක තාම ඇස් දෙකට දැකලා නෑ...ඒත් මේ දිරුම් තියෙන ෆොටෝ දිහා බැලුවම මට තේරෙන දේ තමයි මේ කාර් එකට දැන් සම්පුර්ණ අලුත්වැඩියාවක් අවශ්‍ය බවයි..ඒ කියන්නේ...
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හෆොයි..පෙනේද මුන් අපිව නාකි කුකුල්ලු ගානට දාලා තියෙන හැටි.......................:eek:
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol::lol::lol::lol:
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    B210 වලට බඩු එහෙම තියෙනවද බං?
  6. ජන්තු අයියා

    කියපන් හුත්@ සාදු සාදු

    අර ෆිල් ටී ද ප්ලේන් ටී ද මොකාද එකා මට පෙන්නන්න බැරි එකෙක්...
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පිටිපස්සේ තියෙන කාර් එක මොකක්ද?බටු සනියක්ද?
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේ උබ රවුම් කරලා තියෙන්නේ ITN එකේ කැමරා කාරයවනේ බං...:lol::lol::lol:
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ මලයෝ...ළමයි හතර දෙනා සනීපෙන් ඉන්නවද?
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔය වතුර මාමේ...ලොකුම සීන් එක වැස්ස කාලෙට..ඔය ටැංකි කටෙන් වතුර පොඩි ප්‍රමාණයක් හරි ඇතුලට යනවා..ඒක වලක්වන්න බෑ...හොදද්දී පවා එහෙමයි..ඔය වතුර ටික මාස ගානක් ඇතුලේ තිබ්බම දෙයියනේ කියලා ලස්සනට ටැංකිය යටින් දිරලා පොඩි මල පයිප්ප ආතල් එකක් දෙනවා..අන්න එතකොට තමයි අයියලට චූ යන්නේ..
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔන්න කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලි....(Bajaj Pulsar 200CC YOM 2009 ) මේ තියෙන්නේ මට මගේ නොවුන මගේම ජපන් ආදරය...:sorry::( (Honda VTR 250CC YOM 2009) මේ තියෙන්නේ චමිත් මාමයි මමයි එළකිරි පල්සර් ක්ලබ් එක නියෝජනය කරමින් පලවෙනි ෆුල්ෆෙස් සටනට ගිය ෆොටෝ එකක්...මෙතන අපි දෙන්නම ඉන්නවා..:P:P:P...
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :eek::eek::angry::angry::angry::angry:
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔන්න යකුනේ ජන්තු අයියත් ආවෝ...මාමා කෝල් කරනකොට කුකුලා අහරිලත් නෑ...මම කට කපලා බුදි..:D:D..හපොයි මට එක ටැග් එකක්වත් නෑ..දීපියව් මටත් එකක්..:angry::angry:
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඒ කොලුවාගේ කටින්මයි ඕක කිව්වේ මෙහෙට ආපු වෙලාවේ..හැබැයි මට නෙමෙයි කිව්වේ..සල්ලි ඉල්ලගෙන පස්සෙන් ආපු හිගන ගෑනු කෙනක්ට...:lol::lol:..මට හිනා ඕයි එවෙලේ මේකගේ ටෝක්ස් එකට......
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :lol::lol::lol::lol:..අන්න ඌ
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔය එන්ජිමම තියෙන්නේ එකගෙත්..
  17. ජන්තු අයියා

    කෙල්ලට ඩෙට් ද ?

    උබට මොකක්ද ඇති වැඩේ ඕක දන ගත්තා කියලා???
  18. ජන්තු අයියා

    සුද්දියෝ බෙසියර් අඳින්නේ නැතිව

    උන් නිවාඩුවට එන්නේ නිදහසේ ඉන්න..ඉතින් ඔය දෙක මොකට තද කරන් ඉන්නවද..එකටත් ඔහේ නිදහසේ වැනි වැනි ඉන්න ඉඩ දෙන්න එපැයි...
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    නෑ.........සිලින්ඩර් හතරේ කුකුලෙක්..

    No contents