1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හොර කුකුල්ලු මුන්...අපි දෙන්න හරි යමන් බං ඔන්න ඔහේ...:angry::angry:
  2. ජන්තු අයියා

    මම කැලනි පංසල් ගියා

    නියමයි..මම ඉන්නේ කැළණි පන්සලට පයින් යන දුරින් ..දහම්පාසල් ගියෙත් කැලණිය පන්සලට...උදේ හවස වැඩට ගිහින් ගෙදර එන්නෙත් පන්සල ඉස්සරහින්...:yes:
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේ දවස් ටිකේම තල්ලු ස්ටාර්ට්..අද දවසේ එළියේ වැඩ ගොඩක් තිබ්බා..ඒ නිසා උදෙන්ම ගිහින් අලුත් බැටරියක් දා ගත්තා...මොකක්ද මන්දා සන්වේ කියලා එකක්..සීල් ටයිප් එකක්..12V ඇම්පියර් 9 .අවුරුද්දක් වොරන්ටි ..රුපියල් 4000 ක් උනා..:eek:
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අම්මෝ නෑ..දිරුම් නම් නෑ වෙලාවට
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol::lol::lol::lol:....උබට තනි නිසා මාත් ගත්තා ඔන්න ඔහේ..
  6. ජන්තු අයියා

    මසාජ් පොට්‌ වල ඉන්න කෙල්ලෝ

    මම දන්නා එකක් හිටියා..ඒකිට කියන්නේ සංජු..ඇත්ත නම බලනකොට චම්පිකා ශ්‍රියානි:eek:
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අනිවා...බොඩිය ආපුම විදියට කන්ඩිෂන් කරන්නේ..ඇතුල පවා ඔරිජිනල් විදියටම තමයි හදන්නේ..එතකොට තමයි වටින්නේ..මේ ලගදි එකක් දැක්කා බං..අයියෝ රොකට් එකක් කරලා...උන්ට ගහලත් මදි.
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් බං දැන්ම හදන්නේ නෑ.මාස 3ක් විතර ලග ලග දුවලා හෙලවෙන ගැජට් එනම මනං හදන්න ඕනේ.. .පේන්ට් එක තහඩුවටම හුරලා අලුතෙන්ම ගහන්න ඉන්නේ මම..deep dish alloy wheels හොයනවා මේ දවස් වල මේකට දාන්න..තාම තියෙන්නේ ජපානෙන් ආපු රීම් මේකේ..
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    1.60 ට ගෙනාවේ බං:lol:...ගෙදර අරන් එන ගමන් කැළණි පන්සලට ගොඩ උනා පුරුද්දක් හැටියට..මේ ඉන්නේ මම...මූන පෙන්නන්නේ නෑ මාව දැකල නැති කුකුලන්ට..:lol::P..
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගෙදර මිනිස්සු දන්නවා මට පුදුම පරණ කාර් පිස්සුවක් තියෙන්නේ කියලා...විස්වාස කරපන් මේ මම ගත්ත කාර් එක එ මනුස්සයා හයිවේ එකේ දාලා පදිනවා...ඉතින් හිතහන්කෝ තත්වේ..පේන්ට් කරන්න වෙනවා තහඩුවටම හූරලා..තියෙන මල ජරා රීම් ගලවලා ඩිප් ඇලොයිවිල් දාන්න ඕනේ ලෝ ප්‍රොෆයිල් ටයර් එක්ක..ඇතුලේ ඔරිජිනල් සීට් තාම..සීට්...
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඊයේ මම ගෙනාවා ටොයෝටා කොරොල්ලා KE55 1978 කාර් එකක් බොල..අවුරුදු 37 ක් විතර පරණයි:eek:..හැබැයි බොඩි/එන්ජින් කන්ඩිෂන් සුපිරි බඩුවක්..
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    චමිත් ගේ ගැජමැටික්ස්....පට්ට බං මේක නම්..
  13. ජන්තු අයියා

    ටොයොටා කොරොල්ලා

    ඊයේ හවස මම ගෙනාවා කොරොල්ලා KE55 1978 සුපිරි බඩුවක්..පේන්ට් එක පමණක් අවුල්..පෙර අයිතිකරුට පින්සිද්ද වෙන්න දිරුම් නැත...නැතුවාම නොව.සියලු උපාංග හොදින් වැඩ...අදටත් හයිවේ එකේ වාහනේ දුවනවා...ධාවන තත්වය උපරිමයි...ගෙනාවේ 160 000 ට..කන්ඩිෂන් කරලා ගෙදර තියා ගන්න ඕනේ සති අන්තේ ක්ලැසික් ආතල් එකක් ගන්න..:cool:
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තොපි දැන් මම මේ කියන දේ අහලා බය වෙනවා එහෙම නෙමෙයි ඕන් හොදේ...:eek:
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කුක්කු කොම්පැණියක්:cool:
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කඩුවෙලින් බියගම පැත්තට එනකොට පාරේ අයිනේ තියෙන ප්ලේස් එක නේද කුකුලොහ්?සුභ පැතුම් හොදේ...
  17. ජන්තු අයියා

    Van modifications

    :lol::lol::lol:....ගෙදරිනුත් කුණු බැනුම්..ඇනේ මන්ද බං මොන කරුමයක්ද මන්දා මට මේ 70 ගණන් 80 ගණන් ආපූ සමහර වාහන වලට මාර ඇම්මක් තියෙන්නේ..හොද වෙන්නෙම නෑ..එක කාලෙකත් ඔය ආසාව ඇවිත් යාන්තම් එක යටපත් කර ගත්තා..දැන් ආයේ ඇවිත්..තියෙන අමාරුව හොද වෙන්නත් එක්ක මේ පාර වැඩේ කරන්න යන්නේ..
  18. ජන්තු අයියා

    පුතාට කොම්පියුටරයක් ගන්න

    මට පොඩි කාලේ ඉදන්ම කම්පියුටර් ගේම් දිරවන්නෙම නෑ....මම විනෝදාන්ෂෙට කලේ බයික් /කාර් රේස් බලන එක....අදටත් එහෙමයි :)

    No contents