1. kandyan

    Laptop Help

    BIOS update karanna....! mokadda hariyatama model eka?
  2. kandyan

    Drinking ? ( Post Your Picture Here )

    Good.......
  3. kandyan

    2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    තැටි ජෝකියෝ දැක්ක කල්.... අපි නම් යනවා මචන්... පස්සේ සෙට් වෙමු...!
  4. kandyan

    2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    ෂෝ එක නියමෙටම කළා නංගි..... අන්තිම වෙලාවේ ආවත් ඉස්සර වගේම ෆන් එකක් ගත්ත... සින්දුව දුන්නටත් බොහොම ස්තුතියි.... එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක් වේවා..... අපිත් ගියෝ......!:yes::yes:
  5. kandyan

    2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    Baby Soldier animated gif http://www.elakiri.com/forum/showpost.php?p=14000177&postcount=9
  6. kandyan

    2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    අනා .... මගේ සින්දුව යනවා..... තැන්ක්ස් හොඳේ....! වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා.....!
  7. kandyan

    2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    සුභ රාත්‍රියක් මචන්.... බුදුසරණයි...!
  8. kandyan

    2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    මට ඕන අර මේ ලඟදි අමරදේව ශුරීන් කිව්ව, එකම බාචි ආයෙමත් ඊට වැඩ ලස්සනට කිව්ව සින්දුවේ අමරදේව මහත්තයා කිව්වා වර්ෂන් එක......
  9. kandyan

    2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    මම කිව්වා කියල හිතාගනින් උඹට නොදකින් උඹ......! මුදේ නාල ඔලුවට ලුණු ගිහිල්ල...!:frown::frown:
  10. kandyan

    2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    අද උඹට ලෙක්චර්ස් තිබුනේ නැද්ද? රවුම් ගගහ ඉන්නවා.... මොනවා කරගනීද දන්නේ නෑ.....!:dull:
  11. kandyan

    2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    අපෝ නෑ සුදු.... ඔයාට එහෙම කරනවද මම..... :no::no::no:මම හිතන්නේ මම එවන මැසේජ් මගදී උස්සනවා කවුරු හරි.......! වයිබර් එකට දාන්න ඕන අදම කොම්ප්ලේන් එකක්...!:yes::yes::yes:;)
  12. kandyan

    2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    මොකක් කිව්වා අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.....!:angry::oo: එහෙනම් මම යනවා.... අපි තවම පොඩිහිටියෝ......!:rofl::rolleyes::P
  13. kandyan

    2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    එල මචන්.... ගොඩ දවසකින් දැක්කේ.....:P:rofl::rolleyes: මම හිතන්නේ මම සැහෙන දවසකින් ආව නිසා වෙන්න ඇති...! :D
  14. kandyan

    2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    මට ටිකක් බිසී උනා මචන් පහුගිය ටිකේ... අනිවා ඉවෙන්ට් එකක් දාමු අයෙත්..... දැනට පොඩි අයිඩියා එකක් තියෙනවා... බලමු...!:yes::yes::yes::D
  15. kandyan

    2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    ඔයේ ඔයේ.......අපිට සෙට් වෙන්නත් බැරි උනා නේද? ආලෝ බ්‍රදර්.... කොහොමද සැප සනීප? අඩෝ මට දැන් වැඩ ඉවර උනේ.... උඹල ඉන්නවා කියල දන්නේ නැහැනේ..... හිටු ඉතින් ටව ටිකක්....! Damn I missed this fun ..... will be back soon....:angry::angry::angry::dull::dull:
  16. kandyan

    2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    ආවා ආවා ආවා....... කවුද..........? කැන්ඩියන් ආවා........!
  17. kandyan

    Dan shop eke wada walata hira wela ban.... welaawak naha set wenna... but awilla oluwa daala...

    Dan shop eke wada walata hira wela ban.... welaawak naha set wenna... but awilla oluwa daala yanawa...
  18. kandyan

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    සිරා කතාව...... මුට මචන් පවුල් කීපයක් උනත් නඩත්තු කිරීමේ හැකියාව තියෙනවා. බැරිම උනොත් ළඟ ඉන්න එකෙකුට බලාගන්න කියල උනත් දෙන්න පුළුවන් ලු නේ......:rolleyes::rofl::P
  19. kandyan

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    හොඳින් ඉන්නවා බං.එකෙන්ම වැඩ, ආයේ නිවනක් නෑ.නුවර එනකොට කියල වරෙන්. දැන් කඩේ තියෙන නිසා අවුලක් නෑ. මම හැම වෙලාවේම ඉන්නවා. කෝල් එකක් දීල වරෙන්.

    No contents