සුපිරි ත්‍රෙඩ් එකක් නංගි... බොහොම ස්තුතියි......!
ඒ වගේම එළකිරියේ දිගටම ඉන්න ගමන් අපේ සෞඛ්‍ය හොඳ මට්ටමක තියාගන්න බලපාන කරුණු ගැන ත්‍රෙඩ් පල කිරීම ගැනත් සතුටුයි... :yes::yes::yes::yes::yes:
ඒ වගේමයි පොස්ට් 10000 ට සුභ පැතුම්.
මම දැනගෙන හිටියෙත් නෑ මේ කරුණ නම්..... බයෙන් බයෙන් කරපු වැඩේ දැන්...