උඹල මම ත්‍රෙඩ් එක දානකල් බලාගෙන හිටියේ මේක කියල මාව කන්න නේද.......:growl::growl::growl:
මම දැනගත්ත උඹයි රශී යයි කියුට් හොරෙන් කුටු කුටු ගගා මට හිනා වෙනකොට. ඒ අස්සේ දෙකක් දාගත්තම සැමියා මට කියනවා අයිය තම අයියා දවසකටවත් මිනිහ කියල.:frown::frown:
මම ඇහුව අයි කියල. ඇත්තටම බං උඹ කොහොමද ඔය ළමා නිවාසේ...