ඉන්දියන් බයික් වල Handel Lock එක නම් අන්තිමයි තමයි. පුළුවන් නම් මම කියන්නේ ඒ ලොක් එක ටිකක් ලොකුවට තියෙන්න වෙල්ඩින් පාරක් දාල පාස්ස ගත්ත නම් හරි.
මම දැක්ක youtube එකෙත් ඉන්දියාවේ මහා පරිමාණයෙන් බයික් උස්සනවා. උන් එක පාරක් හයියිඑන් ගස්සුවම ලොක් එක කඩාගෙන යනවා.
අර කිව්වත් වැඩේ තව ටික දවසක් යනකොට...