1. බොරලුගොඩ මහතා

    Acer Computer Competition,Until Dec 24th

    උඹ වගේ පරාර්තකාමි මිනිස්සු ලංකාවේ දැන් ගොඩක් අඩුය්නේ බං.. හැබෙය් බං පිංතුර ටික තව ටිකක් පොඩි කරන්න බැරිද? ලොකු වැඩි වගේ බං.. සමහර එවුන්ට ලෝඩ් වෙන්නෙත් නැතුව ඇති.. :sorry::sorry:
  2. බොරලුගොඩ මහතා

    10.11.12

    :yes::yes: ඌට වැරදිලා.. ඒකය් මාත් බැලුවේ! ;);)
  3. බොරලුගොඩ මහතා

    Mage kella..

    අනේ උඹනම්.. කුකුලා.. :frown::frown:
  4. බොරලුගොඩ මහතා

    GTRZ _ගෙන්_කාරුණිකව_ඉල්ලමි...

    එකනේ එකනේ... මුන්ට පැණි කෑම දෙන්නත් ඕනේ එලියට ආපුහාම හෝදන්නත් ඕනේ.. මල මගුල්! :shocked::shocked:
  5. බොරලුගොඩ මහතා

    GTRZ _ගෙන්_කාරුණිකව_ඉල්ලමි...

    fake ඒවා මාට්ටු :dull::dull:
  6. බොරලුගොඩ මහතා

    GTRZ _ගෙන්_කාරුණිකව_ඉල්ලමි...

    අඩෝ මම උඹට වඩා සැහෙන්න කාලයක් පරණ සාමජිකයෙක් එහෙනම්.. මම රෙජිස්ටර් උනේ 1998 වල.. :yes::yes:
  7. බොරලුගොඩ මහතා

    එළකිරි site විකාශනය.මට නම් හිනා බං.

    දැන් අලුතම ට්‍රෙන්ඩ් (Trend) එක තව ආගමක කෙළවනේකනේ බං.. :D:D
  8. බොරලුගොඩ මහතා

    GTRZ _ගෙන්_කාරුණිකව_ඉල්ලමි...

    මොලේ කචල් වෙය්..:D:D ඒ වගේ කට්ටි එලකිරි එකේ ගොඩක් ඉන්නවා මචන්.. හැමෝගෙම මාරු කරන්න ගියොත් තරු පෙනෙය්.. :sorry::sorry:

    No contents