මෙතන තියන ප්‍රශ්නේ මොනවද කියලා මට පොඩ්ඩක් පැහදිලි කරපං.. මම නිවටකම කියලා මාතෘකාව දාපු එකේ වැරද්ද මොකක්ද කියලා කියපං... අනිත් එක උඹම කියනවා මේක පරිවර්තනයක් කියලා.. එහම තියෙද්දි උඹ කොහමද කියන්නේ මම කිසියම් සමාජයකට අත දික්කරනවා කියලා..අනිත් එක ඒ වගේ දේවල් හැම තැනම වෙන දෙයක්.. මම කිසිම සමාජයක් පදනම්...