1. බොරලුගොඩ මහතා

    නිවටකමේ උපරිමය..!!

    No offense bro.. i didn't mean it!! :cool:
  2. බොරලුගොඩ මහතා

    මොනවද ඔයාලගෙ අදහස්????

    ඔය වගේ අදහස් එන්නේ ආදරෙන් පැරදිච්ච කට්ටියනේ මචන්.. ඒත් කවුරුවත් ආදරෙන් දිනපු කට්ටියගේ අදහස අහන්නේ නැනේ.. ආදරෙ කියන්නේ ගොඩක් සුන්දර දෙයක් මචන්.. වගකීමෙන් කියන්නේ..:yes::yes: ''ජීවත් වෙන්නෙද නැත මැරෙන්නේද නැත.. මොකද අපි ඉන්නේ අපේම දිවියලෝකකය නිසා.. :love::love:''
  3. බොරලුගොඩ මහතා

    නිවටකමේ උපරිමය..!!

    උඹේ අවටාර් එකනම් සුපිරි.. රෙප් දුන්නා.. ;);)
  4. බොරලුගොඩ මහතා

    කවුද බන් මේ ජනා ?

    උඹට ඒක දැන්ද තේරුනේ මචන්? :D:D
  5. බොරලුගොඩ මහතා

    නිවටකමේ උපරිමය..!!

    ඇත්තම කිව්වොත් ඔව්.. මොකද ඔය වගේ ප්‍රශ්න අහන්නේ කතාවක ඇරඹුමක් හැටියට.. ඒත් මම මේක දැම්මේ විනෝදය සදහා පමනය්.. ;);):cool::cool:
  6. බොරලුගොඩ මහතා

    නිවටකමේ උපරිමය..!!

    නිවටකමේ උපරිමය..!! සාමන්යෙන් මින්ස්සු අහන නිවට ප්‍රශ්න ටිකක්.. 1 ) ඇස් වහගෙන ඇදේ හාන්සි වෙලා ඉන්නකොට අහනවා '' උඹ නිදිද බං?'' ( නැ මේ මම මැරෙන්න උත්සාහ කරන්නෙ :growl::growl:) 2) වහින වෙලාවේ එලියට යන්නකොට අහනවා.. ''මේ වැස්සේ උඹ එලියට යන්නද හදන්නේ??'' (හරි අනිත් එකේ යන්නම්කෝ...
  7. බොරලුගොඩ මහතා

    Sitha Maage - Buddhima madushani

    මගේ සහයෝගය ඔබට :baffled::baffled:

    No contents