මේක උනේ දෑන් අව්රුදු දෙක තුනකට කලින්. මම කෑම්පස් එකේ යාලුවෙක්ට කතකරා ප්‍රෑක්ටිකල් රිපෝට් එකක ඩේටා වගයක් ඉල්ල ගන්න.හෙලෝ ගෑවම කටහඩ පුරුදු නිසා මුගෙන් මම කෙලින්ම ඈහුව කෝල් එක ආන්සර් කරගමන්ම මචන් උබ ප්‍රෑක්ටිකල් එක ලිව්වද මමනම් තාම ඈල්ලුවෙවත් නෑ කියල. මෙන්න මු මට මාව දන්නෑ වගේ ටෝක් එකක් දාලා කාටද...