මම නම් අත බලන්න දීලා නෑ මචන්. ඔය සාත්තර කියන ගෑනු නම් කියන්නේ හෙන කෙප්ප. උන් අපේ හොද කියල හිත රවට්ටල ගාන කපන්න හදන්නේ. ඕවට අහුවෙන්න එපා. මට මේවා ගෑන එච්චර ලොකු විස්වාසෙකුත් නෑ අවිස්වාසෙකුත් නෑ මොකද මේ සීන් ගෑන මම දන්නේ නෑති නිසා.
මට සුපර් පවර් එකක් තියෙනවා ඒක මට ලගදි තමයි මීටර් උනේ. මම ඈස් දෙක...