අපිත් මචන් මෙච්චර මේ කතා කරන්නේ ඔය කියන ඒකධිපති නීතිය ගැන තමා.
මෙයාල දැන් කතා කරන විදියටKP,කරුනලා, පිල්ලයන්ලා , ෆොන්සේකාට වඩා දේශාප්‍රෙමින් , මොකද එයාලට තම සැප දිදි තියාන ඉන්ව හැබැයි ෆොන්සෙකාව පුලුවන් තරම් ඉක්මනට තමන්ගෙම උපන්දිනේ දවසෙ දැම්ම හිරෙ. ඔව ඉතින් ඔය පාට කන්නාඩිය නැති කාටත් පේන මරුම මරු...