මෙහෙ පාර්ට් නම්බර් එකට කෑලි දෙන්නෑ බන් :sorry: කොමන් දේවල් ඇරෙන්නෙ පොඩි පොඩි දේවල් දෙන්නෑ :oo: පන්චිකාවත්තෙ අහවල් මෝටර්ස් එකෙන් තර්මෝස්ටැට්, වෝටර් පම්ප් ඔරින්ග් ටිකයි ගෑස්කට් එකයි ඇහුව :yes: වෙනම එන්නෑලු පම්ප් එකම ගන්නලු එතකොටලු එන්නෙ :P පම්ප් එකම 19000 ආසයි නේහ් :D:D මෙහෙ ඉතින් ඔහොම තමා මන්...