මන් එහෙම එක එක්කෙනාට බොරු කියල චරිතෙ කැත කරගත්ත මිනිහෙක් නෙමේනෙ !![]()




මෙයා - හෙලෝ.අහවල් මෝටර්ස් එකෙන්ද ?
එයා - ඔව්
මෙයා - ජේඩ් එකට සෙට් වෙන ජපන් ක්ලච් කේබල් එකක් කීයක් වෙනවද ? මගෙ එක යටින් සවුත්තු වෙලා.
එයා - 1500 වෙනව ජපන් එක
japan kivvata owa thaiwan wenna athi
මන් ඕක හින්දමයි පාර්ට් නම්බර් එකෙන්ම ස්ටැෆර්ඩ්ලගෙන් ගත්තෙ.මෙහෙ නැති ටික ඔන්ලයින් පර්චේස් කලා.ඔව් නේ බන්මන් ඕක හින්දමයි පාර්ට් නම්බර් එකෙන්ම ස්ටැෆර්ඩ්ලගෙන් ගත්තෙ.මෙහෙ නැති ටික ඔන්ලයින් පර්චේස් කලා.
uba japanen da online gatte?
water pump oring gasket aluthenma damma.no leak 

මෙයා - හෙලෝ.අහවල් මෝටර්ස් එකෙන්ද ?
එයා - ඔව්
මෙයා - ජේඩ් එකට සෙට් වෙන ජපන් ක්ලච් කේබල් එකක් කීයක් වෙනවද ? මගෙ එක යටින් සවුත්තු වෙලා.
එයා - 1500 වෙනව ජපන් එක
![]()

ඔන්න ඔහේ පදිනව 
yep.engine parts mc22 mc23 same machanwater pump oring gasket aluthenma damma.no leak
![]()
මට OEM පාර්ට්ස් දැම්මෙ නැත්නම් හිතට අප්සැට්වගේ පුතේ3වීල් කේබල් එකක් අරන් දාපන් බන්
මගෙ එකෙත් කේබල් එකේ කූරු කැඩිල තිබ්බෙ. ඒක අයින් කරල 3වීල් කේබල් එකක් දැම්ම. හැබැයි ඒකෙන් තව මම හිතන්නෙ 10000ක් විතර දුවන්න තිබ්බ. කේබල් එක ගලවන්න කපන්න පට්ට ගේමක් දුන්නෙ.3විල් කේබල් එක නම් නිකන්ම 2ට කැපුන අඩුවෙන්.
දැන් එකෙත් කූරු 2-3ක් කැඩිලඔන්න ඔහේ පදිනව

මානසික ලෙඩක්ද දන්නෑ නේහ් ? 
ශිප්න්ග් වගේ නෙමෙ බන් හොනට් ජේඩ් අරන් ගැරේජ් ගානෙ ලගින්න ගියාම කොහොමත් වියදම ඩබල් වෙලා.මාත් පුලුවන් කමකට නෙමේ කලේ ඒත් මන් හිතන්නෙ ඒ වැඩේ තමා ලේසිමshipping wadi ban

මන් ඔක්කොම ගෙදර කරගත්තෙ මචන් 
මන් කොලානම් උබට ඉතින් කොහොමත් පුලුවන් වෙන්ට එපැයි 
ඔය තියෙන්නෙ ජේඩ් එකට එන ඔරිජිනල් ෆිල්ටර් එක 
එක එක්කෙනා කියන දේ අහල එක එක දේවල් දාන්න එපා ජෙනුයින් කියල.හොදම දේ පාර්ට්ස් නම්බර් එකෙන් ඔන්ලයින් පර්චේස් කරන්න නැත්නම් හොන්ඩල කරන්නෙ ස්ටැෆර්ඩ්ලනෙ ඒගොල්ලන්ගෙන් ගන්න.එක්කො කියල ගෙන්න ගන්න

පපර පපර පාන් ස්ටැෆර්ඩ්කොහෙන්ද බන් ඕඩර් කරේ ? ඔයිල් ෆිල්ටරේ කීයක් උනාද ? මම නම් දාන්නෙ බන් බජාජ් ෆිලටරේ රුපියල් 100ක් විතර වෙන්නෙ![]()

2000යි 
ඔරින්ග් ටිකනම් ඔන්ලයින් තර්මෝස්ටැට් එකෙයි වෝටර් පම්ප් එකෙයි.එකක් 400ක් 600ක් වගේ උනේ පුතේ !මෙයා - හෙලෝ.අහවල් මෝටර්ස් එකෙන්ද ?
එයා - ඔව්
මෙයා - ජේඩ් එකට සෙට් වෙන ජපන් ක්ලච් කේබල් එකක් කීයක් වෙනවද ? මගෙ එක යටින් සවුත්තු වෙලා.
එයා - 1500 වෙනව ජපන් එක
![]()

suzuki wala nam rs 400 witara wenne japan eka.![]()

ලාබයිනෙ බන් මගෙ එකට සෙට් වෙයිද දන්නෑ 
