බැටරිය චාජ් වෙනනේ නෑ

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    බැටරිය චාජ් වෙනනේ නෑ

    මචංලා help එකක් ඔන bike 1 දාන්න දැනට තියෙන හොදම

    1. maintenance Free
    2. Durable
    3.warranty

    Battery 1 මොකක්ද බන් ( ඉන්දියන් නමි එපා) :growl:

    Nippon Battery 1 මම බැලුවා කවුරැ හරි use කරන කෙනෙක් ඉන්නවද? :)
    help Please
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ බයික් එකට මේන්ටේන් ෆි බැටරි දැම්මට චාජ් වෙන්නෙ නැ බන් මොන රෙද්දක්ද මන්ද නොමල් එව දාපුවාම යසට වැඩ.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    YUASA :) aaye ithin ahanna deyak ne.ganan habai :([/QUOTE

    Ela :) කීයක් විතරද බන්

    man nam daala ne machan mage bike ekaka thiyenne thaiwan ekak maintenance free aniketh thiyenne thaiwan ekak.ooka man kalin ahuwa ethakota 10kata wage kittu gaanak kiwwe normal 12V 5Ah or 6Ah battery ekak.dan godak kal macho habai