මචන්ල අද මන් පෙට්කොක් එකයි, කාබ් 4යි, ටැන්කියයි සුද්ද කර.කාබ් ටික ආයෙ සෙට් කරා බයික් එකට.දැන් හෙට තියෙන්නෙ ටෑන්ක් එක තියල පෙට්‍රොල් දාල ස්ටාර්ට් කොරන්න.පොඩි පුරස්නයක් තියෙනව.දැන්නම් කාබ් 4ම හිස්නෙ ඉතින් පෙට්‍රොල් දාල කීප සැරයක් සෙල්ෆ් ස්ටර්ට් ගැහුවහම කාබ් 4රටම ඇතිවෙන්න පෙට්‍රොල් පිරෙයිද බන් ...