Trinco පැත්තේ ගියා මාස 2ක 3කට කලින්, ගිහින් නාවික හමුදාවේ කෞව්තුකාගාරයේ ගත්තු පින්තුර කැලි ටිකක් උබලටත් බලන්න දැම්ම එහෙනං.........
වරාය ඇතුලේ prima එකට ආපු පිටි නැව්........
මේක samuddra දේවි නැවේ එන්ජිම, රුසියන් radial type මෝලක් බෝල පිස්ටෝන්ම බර ගානක් තියෙනවා.
මේක නම් මුහුදු බෝම්බයක් නැවක වැදුන ගමන් ඩෝන්............
සුද්දගේ කාලේ ශල්‍ය උපකරණ ජිවණු හරණය කරන්න ගත්තු item එකක්.
නැව් වල ගැජමැටික්ස් ටිකක්......
Prima එක දුර සිට
නාවික හමුදාවේ මුල්ම වාහනේ කියලා තාමා එතන හිටපු අයියන්ඩී කිව්වේ.....
ආහ මේ තියෙන්නේ ප්‍රබාකරන් ගොය්යගේ පුත්‍රරත්නය යුස් කොරපු වන්ඩී දෙකක්.....
කොටින්ගේ සබ්මැරින් එකක් 1998 වැල්වැටිතුරේදී අල්ලගෙන තියෙන්නේ රිවිරැස මෙහෙයුමේදී........
LTTE එකේ ඇදුම් වගයක්
මේකේ විස්තරේ ඕකෙම ලියලා තියනවා......
LTTE එකෙන් අල්ල ගත්තු තුවක්කු දෙකක් හා මුහුදු බෝම්බයක්, මේ බෝම්බය LTTE කාරයෝම තමා හදලා තියෙන්නේ....
වරායේ උසම තැන සිට.....

Last edited: