එල එල.මගෙ එකේනම් මොන සෙටින්ග්ස් තියෙනවද දන්නෑ බන් :P:baffled::baffled: හැබැයි එකෙක් අර කෑන් එකෙන් සුවද බලල් කිව්ව ටියුනින්ග් නම් තියෙනව කියල.මන් ඒ හින්ද මුකුත් කරන්න ගියෙ නේ.ටිඋනින්ග් නෑ කිව්වත් කරන්නෑ බන් මොකද කොහොමත් 20-25 අතර වැඩ. මගෙ එක උබේ එක තරම්වත් කන්ඩිශන් කරල නෑ බන්.ආපු විදිහටම ගත්ත එකා...