කරන්න කිසිම දෙයක් නෑ මේවා හිතන්න හිතන්න වෙන්නේ ලේ කෝප වෙලා අසනීප වෙන එක කරන්න තියෙන එකම දේ මහින්දයට තාමත් කඩේ යන බිජ්ජන්ට ඕනි මගුලක් කරගන්න කියලා රටෙන් පැනගන්න එක :yes::yes:
මොන දේ නැතත් එක දෙයක් කියන්න පුළුවන් රාජපක්ෂ පරම්පරාව මුළු ලංකාවම විනාස කරලා තමා නවතින්නේ :(
මහින්ද මාමා එකාදිපති...