වැලිවේරිය 9ක් වෙඩි තියලා මරලා.
රාජපක්ෂලා සිදුකළ වැලිවේරිය සංහාරය කණපිට ගැහීමේ මහා කුමන්ත්‍රණයක්...!---
6 දෙනෙක් මරුට ? මිය ගිය සිරුරු සඟවලා: ජීඑච්ටී වාර්තා අලූතින් සකසයි-----
(ලංකා ඊ නිව්ස් -2013.අගෝ.02, ප.ව.9.30- දෙවන සංස්කරණය ප.ව.11.00) වැලිවේරියේ ම්ලේච්ඡ හමුදා වෙඩි තැබීම ගැන ඊයේ රාත්‍රී සිට සිදුකෙරුණු පොලිස් පරීකෂණය මේ වන විට කුප්‍රකට ජ්‍යෙ.නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ආර්.එල් රණවීර යටතේ පවතින කොළඹ අපරාධ පරීකෂණ කොට්ඨාශය හෙවත් සීසීඩීය වෙත පවරා තිබේ. මෙය හොරාගේ අම්මාගෙන් පේන ඇහීම වැනි පරීකෂණයක් වනුවා නොඅනුමාන වන්නේ කෞතුගාරයේ කඩු සොරකම කන්ගැට්ටෙක් පෙන්වා වසා දැමූ කුප්‍රකට සට්ටැඹියන් වෙත මෙය පැවරීම නිසාය.
මේ වන විට වැලිවේරිය පොලිසියේ උසස් නිලධාරීන්ගේ සටහන් පොත ඇතුළු සියළු පොත් පත් මොවුන් විසින් රැගෙන ගොස් සටහන් විකෘති කරමින් වෙනත් කතාවක් ගෙතීම ආරම්භ කර තිබේ. පෙර ප්‍රවෘත්තියකින් ලංකා ඊ නිව්ස් හෙළි කළ පරිදි වැලිවේරිය ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරී එම්.ආර්.එස්.ඩී කොඩිතුවක්කු විසින් උද්ඝෝණ කරුවන් සාමකාමී බවට ඊයේ උදේ වැලිවේරිය පොලිසියේ තැබූ සටහන පවා වෙනස් කර ඇත.

Last edited: