1. wisal

    Hp Core i7 Laptop For sale (8GB RAM, Windows 7 Home) Lowest Price

    ගාන ගැනනම් මොකුත් කියන්න බෑ නමුත් මම ගාවත් තියෙන්නේ 7 එකක්. පොඩ්ඩක් පී එම් එකක් දාහං ටෙලිපෝන් නම්බරේ එක්ක මම හම්බ උනොත් ලංකවට එන එකෙක් ලැපක් එහෙම ගන්න ඉන්නවනම් කියන්නම්.
  2. wisal

    වටිනා තෑග්ගක්...ඉක්මන් කරන්න..

    තමුසෙ පැය විසිහතරෙම ඔය මගුලේ ඉන්න නිසා මාත් එනවා ඕකට කීවද දන්නේ නෑ..
  3. wisal

    බයික් එකේද වැඩට යන්නේ? මේකක් ගමුද?

    මේක ගොඩක් වටිනව එදිනෙදා වැඩට යන අයට කෙටි දුර ධාවනය වන ගමන් වලට.. සමහර විට වෙනත් එනජි සෝස් හොයාගන්න කාලයක් වෙනකොට විදුලි මෝටර් වලින් දුර ගමන් යන්නත් හදයි.. නමුත් ඉතින් දැනට නම් ගාන ගොඩක් වැඩියි.. සමහර විට වෙනත් සමාගම් තරග බිමට පිවිසුනොත් ගාන අඩු වෙන්න පුලුවන් කියනවලු. මේකේ විශේසත්වය තමා අපහසුවක්...
  4. wisal

    ANDROID වැඩකාරයෝ part II

    =Kohoma hari kamak na methana dhanuma bedhenawanam..+5
  5. wisal

    අවවාදයයි! පළිබෝධනාශක අනතුරු සහිතයි

    == මමත් දැක්කා කීප පොලකම නයි විකාර ගැන දාලා තිබුණා
  6. wisal

    අදහසක්

    =වැඩේ ටිකක් සංකීරණයි ඒත් හරියට මූට්ටු කරන්න දන්න අය සෙට් එකක් සෙට් උනොත් හදන්න පුලුවන්. ඔයිට වඩා ලේසි නැද්ද වැල සයිට්.. සොරි සොරි වැරදිලා කියෞනේ :පී
  7. wisal

    Aston Martin AM 310 Vanquish (2013)

    මේක හදන හැටි මම දවසක් වැඩසටහනක් බැලුවා. පෙනුමට වඩා ගේමක් දෙනවා මුන් මේක හදන්න...:yes:
  8. wisal

    HONDA ax1 2012.

    ;)+5
  9. wisal

    $125 වටිනා ASHAMPOO මෘදුකාංග පහක් නොමිළේ

    මට මතකයි මේක කලිනුත් මේවගේම දුන්න.. කොහොම වෙතත් වටිනවා..+5
  10. wisal

    මාරු වෙමුද අලුත් එකකට.... Maxthon 3.0

    =කාලයක් මමත් ෆයර් ෆොක්ස් යූස් කලා ඊට පස්සේ දැන් ක්‍රෝම්.. ඉතින් සමහර වෙලාවට ක්‍රෝම් එකට වඩා හොද එකක් හම්බ වෙනකම් තමයි හිටියේ.. ;)
  11. wisal

    sexy or funny

  12. wisal

    sexy or funny

  13. wisal

    sexy or funny

    palaweni eka this is so true.. this is what we do

    No contents