ඊශ්‍රායල් වල අරක්කු සිගරට් ගනිකාවෝ එමටයි.. ඒවා සාමාන්‍ය දේවල්. නමුත් රටේ ආගම අදහන අයට ඒකෙන් කිසිම බාධාවක් නෑ මොකද් ඒවා කරන අය හෝ ඒවා ඇවිත් ආගම අදහන අයගේ මත බලෙන් පැටවෙන්නේ නැති නිසා. නමුත් සැලකිය යුතු තවත් කරුණක් තියනවා. මේ රටේ හරි ආකාරයට (ඒක හරි ආගමක්ද වැරදි ආගමක්ද කියන එක මම දන්නේ නෑ මට...