වලියට බර බව්වෝ වර්ගයක් ලෙස ප්‍රචලිත මෙයාලා ඇත්තෙන්ම බ්‍රීඩ් කරලා තියෙන්නේ අනිත් බව්වෝ සමග සටන් කිරීමටමයි. සමහර අය මෙයාලට කියන්නේ time bomb කියලා. 1800 ගනන් වල ඉදලම බව්වෝ කොටවන පවුල් වල තම්යි මෙයා හැදිලා තියෙන්නේ . ඉතින් මෙයා බව්වන්ට විතරක් නෙවෙයි අනෙත් සත්තුන්ටත් මිනිස්සුන්ටත් කලහකාරී ස්වබාවයක්...