ලංකාව ගැන වාර්තා වැඩසටහන්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ අවුරුද්දෙම ලංකාවේ ලස්සන බලන්න ආව තවත් විදේශිකයන්ගේ ලස්සන වීඩියෝ දෙකක්.



     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අප්පට සිරි අයියා .. .. කලින් දන්නවනම් ලංකාවට ආපු වෙලාවේ ඉල්ලගන්නවා ... ෆට්ට ඈ :D:D:D:D:D:D:D
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ශ්‍රී පාද කන්ද උඩ ඉඳලා ඉර පායන විදිය වීඩියෝ කරපු ලස්සනම ලස්සන වීඩියෝ එකක්. වීඩියෝ කරලා තියෙන්නේ ෆ්‍රැන්සිස් ගර්ස්කි විසින්.

    Beautiful Sunrise Time Lapse - Adam's Peak - Sri Lanka

     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මේ පෝල් බේකර් කියන සංචාරකයා ලංකාවේ සංචාරය කරපු වෙලාවේ වීඩියෝ කරපු දර්ශන.

    Sri Lanka - Fruit Stalls



    Sri Lanka - Negombo



    Sri Lanka - Elephants



    Sri Lanka - The journey to Adams Peak



    Sri Lanka - Climbing Adams Peak


     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තවත් ලංකාව ගැන රුසියාවේ ඉඳලා ආපු සංචාරකයෝ දෙන්නෙක් කරපු වාර්තා වැඩ සටහනක්. හැබැයි කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.

     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ තවත් ප්‍රසිද්ද වාර්තා වැඩ සටහනක ශ්‍රී ලංකාවේ රූගත කරපු වැඩසටහන. පිස්සු බම්ප් වෙනවා.

    Dual Survival Season 4-No End In Sight(Sri Lanka) part 1 full length



    Dual Survival Season 4-No End In Sight(Sri Lanka) part 2 full length


     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අද ටොරන්ට් එකකින් බාලා යුටුබ් අප්ලෝඩ් කරේ ඔයාලටත් බලන්න. තවත් ලංකාව ගැන ලස්සන ලොකු දිග වාර්තා වැඩසටහනක්

    World Odyssey Sri Lanka Travel Channel

     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලංකාවේ රිලව් ගැන කරපු පරණම පරණ වාර්තා වැඩ සටහනක්. පටිගත කරපු අවුරුද්ද දන්නේ නෑ. හැබැයි ගොඩක් පරණයි

    Monkeys of Sri Lanka



     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තවත් ගොඩක් පරණ වාර්තා වැඩ සටහනක්. කොලිටි නං ගොඩක් අඩුයි ඒත් බලන්න පුළුවන්.

    NatGeo Worlds Best Islands - Sri Lanka

     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තවත් ගොඩක්ම වටින වාර්ථා වැඩ සටහනක් හම්බුනා. මේ ඇවිත් සර් ක්‍රිස්ටෝෆර් ඔන්ඩ්ච්චි ගේ ලංකාවේ ජීවිතේ ගැන ලියපු පොත ගැන කරපු වැඩසටහනක්.

    Visions Of An Island - Sir Christopher Ondaatje's romance with Sri Lanka

     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තවත් අලුත් වීඩියෝ ටිකක් හම්බුනා

    Sri Lanka Highlights - Travel 2014 - GoPro 3 White Edition



    Sri Lanka 2013 / 2014 GoPro Hero3


     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල මචන් හෙට බලන්නම් :cool:
    12+ජයවේවා
    11.gif