මේක නං පුදුම සොයාගැනීමක්. ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. හැබැයි කියන විදියට ගොඩක් දුරට ඇත්තකුත් තියනවා.
දැන් මේ සයිට් එකේ කියන්නේ කලින් නැති වෙච්ච 9M-MRO (MH370) එකම 9M-MRD (MH17) කියලා කියන්නේ. මෙන්න මේකට හේතු.
1.
ඔන්න ඔය ෆ්ලයිට් දෙකම බෝයින් 777-200 යානා. කියන්නේ ඔය එකම...