බෝරා මූසලමානුවො

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    අනිත් අය වගේ නෙවේ බෝරලා හොඳයි. නේද බයියනේ?

    ඉන්දියාවේ කොවිඩ් -19 වසංගතය සමනය වනතුරු ‘ඩාවුඩ් බෝරා ප්‍රජාවේ’ ආධ්‍යාත්මික ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයන් හතළිස් පස්දෙනකුට මෙරටට පැමිණ රැඳී සිටීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකාව අනුමැතිය ලබාදී ඇත.

    ශ්‍රී ලංකා පාර්ශ්වය සමග මේ පිළිබඳව කරන ලද සාකච්ඡාවකින් අනතුරුව ඒ සඳහා එම පිරිසට විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇති බවත් ඔවුන් අදාළ කාලයේදී ශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ නවාතැන් ගැනීමේ සූදානමින් පසුවන බවත් පැවසේ.

    මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේගෙන් ‘අරුණ’ පුවත්පත කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එවැනි ඉල්ලීමකට රජය අවසර ලබාදී ඇති බවයි.

    ‘‘බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායකයා සහ අනුගාමිකයන් හතළිස්පහක පිරිසක් ලංකාවට එන්න අවසර ඉල්ලා තියෙනවා. ඒ නායකයන්ට සලකන්නේ රටක නායකයෙක් විදිහට. ඔවුන්ගේ නිවාඩු නිකේතනයක් බණ්ඩාරවෙල තියෙනවා. එතනට එන්න අවසර ඉල්ලා තියෙනවා. අපි ඒකට අවසර ලබාදීල තිබෙනවා‘’

    මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කොවිඩ් -19 වයිරසය වැළැක්වීම සම්බන්ධයෙන් රජයෙන් පනවා ඇති සියලු මාර්ගෝපදේශයන්ට අනුකූලව බවද අතිරේක ලේකම්වරයා පැවසීය.

    ‘‘ඒගොල්ලෝ දැනට ඉන්නේ මුම්බායිවල. එහෙන් පිටත්වෙන්න පැය හතළිස් අටකට කලින් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කරලා වාර්තාවක් ගන්න කියලා අපි ඔවුන්ට උපදෙසා ලබාදුන්නා. එතකොට අපි දන්නවා ඒ දවස් දෙක ඇතුළත ඔවුන්ට වයිරසය ආසාදනය වෙලා නැහැ කියලා. ඊට පස්සේ අපි කෙළින්ම ඔවුන්ව ඔවුන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයට (බණ්ඩාරවෙල) යවනවා. එතන ඔවුන් නිරෝධානය වෙන්නේ යුද්ධ හමුදාවේ අධීක්ෂණය යටතේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව. නිවාඩු නිකේතනයක් කියල ඔවුන්ට කැමති විදිහට එතන ඉන්න බැහැ.

    නිරෝධායන කාලය අවසන් වෙන්න කලින් නැවත වතාවක් ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළ යුතුයි. ඒක අපි ඔවුන්ට සූදානම් කර දෙනවා. එතන කාර්යමණ්ඩලයටත් අපි උපදෙස් ලබාදීල තියෙනවා සියලුම ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුයි කියලා. ඒ අනුව ඒ නිවාඩු නිකේතනයේ සේවක පිරිසක් පෞද්ගලික ආරක්ෂක උපකරණවලින් සැරසිලා තමයි අදාළ සේවා සපයන්නෙ’’

    කෙසේ වෙතත් මෙම පැමිණීමට මෙතෙක් දිනනියමවී නොමැති බවත්, ඔවුන් මෙරට රැඳී සිටින කාලය පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් නොමැති බවත් අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    නයන තරංග ගමගේ
    ‘අරුණ’ පුවත්පත
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ අද උදේ ඉඳන් කට්ට කාගෙන ප්‍රශ්න වලට විසදුම් හොයන්න සිරිකොතට වෙලා ඉන්න කොට රනිල් ආද වගේ ලිස්සල ගියා නේද?
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මන් ඉන්නේ රට. අපේ ගමේ තමා මගේ නිවාඩු නිකේතනේ තියෙන්නේ. මටත් එන්න පුලුවන්ද?
    ප්‍රයිවට් ජෙට් එකක එන්න පුළුවන් නම් අතින් සල්ලි දීල නිරෝධායනය වෙන්න පුළුවන් නම් අව්ලක් නෑ.
     
    • Like
    Reactions: D_Mad

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    මන් ඉන්නේ රට. අපේ ගමේ තමා මගේ නිවාඩු නිකේතනේ තියෙන්නේ. මටත් එන්න පුලුවන්ද?
    ප්‍රයිවට් ජෙට් එකක එන්න පුළුවන් නම් අතින් සල්ලි දීල නිරෝධායනය වෙන්න පුළුවන් නම් අව්ලක් නෑ.
    අතේ සල්ලි නැත්නම් උබත් බෝම්බ තමයි
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මන් ඉන්නේ රට. අපේ ගමේ තමා මගේ නිවාඩු නිකේතනේ තියෙන්නේ. මටත් එන්න පුලුවන්ද?

    අගෝස්තු 1 airport ඵක අරිනවලු.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,002
    22,030
    113
    ගම මහනුවරයි
    බයියො තරම් කූජීත වෙච්ච ජාතියක් මේ සිරිලක නැත. මුන්ට උතුර දකුණ මාරුවෙලා තියෙන්න. ඇසට පෙනෙන සත්‍ය පිලිගන්න මුංගෙ ලොක්කන්ගේ ඉදලා පිලිකන්නෙ ඉන්න බල්ලාටවත් බෑ. අපිත් පව් කරල තියෙනවා මුං එක්ක මේ සමාජයේ ජීවත් වෙන්න. ඇත්තමයි.. හිරිකිතයි..!!!

    😩
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113


    හම්මෝ බන් වික්කමසිංහගේ බෝරා ට්‍රැෆික් කන්ට්‍රෝල් .ඒ කාලේ රුචිර ඩඩ්ලිගේ පුතා සිරිකොතේ කකුස්සියේද හිටියේ :lol:
     
    • Like
    Reactions: jayanathek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    හම්මෝ බන් වික්කමසිංහගේ බෝරා ට්‍රැෆික් කන්ට්‍රෝල් .ඒ කාලේ රුචිර ඩඩ්ලිගේ පුතා සිරිකොතේ කකුස්සියේද හිටියේ :lol:

    ඒ කාලෙ රුචිර පො*සි බෝරගෙ පක කටේ දාගෙන සුප්පු කර කර උන්නෙ , පො*න රුචිර හිතාගෙන ඉන්නෙ අපිට ඔක්කොම අමතකයි කියල..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒ කාලෙ රුචිර පො*සි බෝරගෙ පක කටේ දාගෙන සුප්පු කර කර උන්නෙ , පො*න රුචිර හිතාගෙන ඉන්නෙ අපිට ඔක්කොම අමතකයි කියල..
    හම්මෝ බන් ඔහොම ලිදේ දාන්න එපා පවු යකෝ ඩඩ්ලිගේ පුතා. මුන් ත්‍රෙඩ් දානවා කනවා යනවා :lol:
     
    • Wow
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්මෝ බන් ඔහොම ලිදේ දාන්න එපා පවු යකෝ ඩඩ්ලිගේ පුතා. මුන් ත්‍රෙඩ් දානවා කනවා යනවා :lol:


    රුචිර පො*නය ඉල්ලන් කෑවෙ ඉල්ලන්, වේස බැල්ලි හිතාගෙන උන්නෙ ලක්ශ 69 ට ආණ්ඩුව එපා වෙලා ඇති කියල... :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Silly point

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113


    හම්මෝ බන් වික්කමසිංහගේ බෝරා ට්‍රැෆික් කන්ට්‍රෝල් .ඒ කාලේ රුචිර ඩඩ්ලිගේ පුතා සිරිකොතේ කකුස්සියේද හිටියේ :lol:

    අන්න එහෙම පිස්සු හැදිච්ච වේසාවියෙක් වගේ කිව්වම අහල වර.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,135
    113
    උබලට මතකද ගිය අවුරුද්දෙ බෝම්බෙන් පස්සෙ බණ්ඩාරවෙල ප්ලේස් එකක් හමුදාවෙන් චෙක් කරන්න යනකොට සෙට් එකක් පිස්සු නැටුව යන්න දෙන්න බෑ කියල. ඒ ඔන්න ඔය ප්ලේස් එක තමා. ඒකෙන් පස්සෙ මීඩියා වලින් දුන්නෙත් නෑ කඩු හම්බ උනෙත් නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලට මතකද ගිය අවුරුද්දෙ බෝම්බෙන් පස්සෙ බණ්ඩාරවෙල ප්ලේස් එකක් හමුදාවෙන් චෙක් කරන්න යනකොට සෙට් එකක් පිස්සු නැටුව යන්න දෙන්න බෑ කියල. ඒ ඔන්න ඔය ප්ලේස් එක තමා. ඒකෙන් පස්සෙ මීඩියා වලින් දුන්නෙත් නෑ කඩු හම්බ උනෙත් නෑ.

    ඒ උබලගෙ පාන්ඩුව කාලෙ ,අපේ ආණ්ඩුකාලෙ ඔනනම් ඕනම අස්සක් මුල්ලක් චෙක් කරනව ,කාටවත් ණයත් නැ බයත් නැ අපේ ආණ්ඩුව එහෙමයි..