leak වෙන් නැද්ද?

මට පොඩි ප‍්‍ර‍ශ්නයක් ආවා යාලුවා,

මට ඇත්තටම මේ ප‍්‍ර‍ශ්නයට උත්තරය අමතක වෙලා තියෙනවා කියලා කිව්වත් හරි,
එලකිරි වගේ මෙ ගැන දන්න එලකිරි යාලුවෙක් ඉන්නවනම්
හොද පැහැදිලි කිරිමක් කලාට තරහක් නෑ,
මෙන්න මේකයි ගැටලුව

අපේ ලෝකය ගෝලාකාරයි, මේ ගෝලාකාර ලෝකය රැදිලා තියෙන්නේ
විශ්වය නැමැති අවකාශයේ,
විශ්වය මත රැදි ඇති අපේ පෘතුවියේ සාගර ජලය ගොඩක් තියෙනවා,
එ වගේම මේ ලොකයත් පරිභ‍්‍ර‍මණය, භ‍්‍ර‍මණයන් වලට ලක් වෙනවා

ඉතින් මේකයි වැඩේ, සාගර ජලය විශ්වය පුරා විසිරෙන් නැතුව මෙන්න
earth-at-night.jpg

earthatnight1.jpg

මේ වගේ තැන් වල රදා පවතින්නේ කොහොමද?
මොකක්හරි ගුරුත්වාකර්ශන බලයක්ද?
නැත්තම් වෙන මොකක්හරි එකක්ද?
දන්න යාලුවෙක් පොඩ්ඩක් මතකයන් ආවර්ජනය කරන්න
පැහැදිලි කලානම් වටිනවා
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගුරුත්වාකර්ශණයේ ක්‍රියාකාරීත්වය නිසා මම හිතන්නේ එහෙම වෙන්න නෑ
    ගුරුත්වාකර්ශණය නැති උනොත් අනිව හදට ගියා වගේ තියෙයි
     
    යාලුවෝ හැමෝටම ස්තුති,
    එත් මෙච්චර ලොකු වතුර කන්දරාවක් වි
    ශ්වය පුරා විසිරිම වලක්වා ගැනිමට
    ගුරුත්වාකර්ශන බලය පමනක් ප‍්‍ර‍මාණද?
    :eek:
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    මං ඔයාගෙන් අහන්න කැමති පෘතුවිය ව්ශ්වයේ රැදිලා තියෙන්නේ කොහොමද කියා ?
    මම හිතන්නේ කේන්ද්‍ර අභිසාරී කියලා බලයක් තියෙනවා මචන් (sinhalen gahanna baa wela yanawa) wuthra chalithayee yedena wasthuwalata... so apee pruthuwiya surayaa desata vuu kendra apgisarii balaya nisa apee pruthuwiya viswayee visirenne naa wage ema jalayatata ema kendra abisaree balaya nisaa visi wenne nathuwa thiyenawa kiyalai mama hitanne..

    circular_motion3.gif
     
    Last edited:

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    විශ්වයේ තියන ඕනෑම වස්තූන් දෙකක් අතරේ ගුරුත්වාකර්ෂන බලයක් තියනව. මුහුදේ වතුර පිටට යන්නෙ නැත්තෙ, පෘථිවියේ සහ මුහුදු ජලය අතර ගුරුත්වාකර්ෂන බලය, එම ජලයට බලපවත්වන අනික් බල වලට වඩා ප්‍රබල නිසා.

    තව අමතර දැනුමට යමක් කියන්නම්.
    විශ්වයේ යම් වස්තූන් දෙකක් අතර ගුරුත්වාකර්ෂන බලය මේ සූත්‍රයෙන් හොයන්න පුළුවන්.

    ගුරුත්වාකර්ෂන බලය =
    0f36df929ac9d711a8ba8c5658c3bfee.png

    G - ගුරුත්වාකර්ෂන නියතය (6.674×10−11 N m2 kg−2)
    m1,m2- වස්තූන් දෙකේ ස්කන්ධ
    r - වස්තූන් අතර දුර (m වලින්)

    මේ සූත්‍රය අනුව. වස්තු දෙක අතර දුර වැඩිවෙන්න වැඩිවෙන්න, ගුරුත්වාකර්ෂන බලය ශීග්‍රයෙන් පහළ බහිනව. උදාහරනයකට කියනවා නම් සූර්යයාගේ ස්කන්ධය අතිශයෙන් විශාල උනාට දුර වැඩි නිසා, එච්චර විශාල බලයක් පෘථිවියේ මුහුදු ජලයට යොදන්න බෑ.
     
    නියමයි මචන් උපරිමයි, දැනුම බෙදා ගත්තට බොහෝම ස්තුති:)

    machan keendra abisaari balayee balapaamak thiyenne puluwan needa ?
     
    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    40
    Location
    යාලුව මෙහෙමයි... යාලුවට ඔය විදියට ප්‍රශ්නයක් හිතිල තියෙන්නෙ යාලුව ලෝකෙ දිහා පිටින් ඉඳන් බලනකොට තමන් ඉන්න තැනට උඩින් ලෝකෙ පාවෙනව වගේ හැඟීමකින් හිතන්නෙ.. ඇත්තටම අපිට එකපාරට එහෙම හිතෙනව මොකද අපි කවදාවත් අපි ඉන්න ලෝකෙ දිහා පිටින් ඉඳල බලල නැති නිසා.. ඒ උනාට ඇත්තටම විශ්වය කියන දේ අපිට හිතාගන්න අමාරුයි.. ඒකෙ දිගක් පලලක් උසක් කියන්න බැහැ.. විශ්වයෙ කෙලවරක් නැහැ.. ඒක බුදුහාමුදුරුවොත් දේශනා කරපු දෙයක්.. ඉතින් විශ්වයෙ හැම දෙයක්ම එකට එකතු වෙලා තියෙන්නෙ ගුරුත්වාකර්ශනය කියන දේ නිසා පොලව උඩ උඩ යන හැම එකක්ම බිමට වැටෙන්නෙ ඔය බලය නිසා.. හැම වස්තුවකටම ඔය ගුරුත්වකර්ශන බලය තියෙනවා.. එ උනට පොඩි ඒවා අපිට තෙරෙන්නෙ නැහැ.. පෘතුවිය වගේ ලොකු වස්තුවක ගුරුත්වකර්ශනය හරිම ලොකු අගයක්.. හඳ පවා පෘතුවියෙන් ඈත්වෙන්නෙ නැත්තෙ මේ බලය නිසා.. එච්චර ලොකු බලයකට මතුපිට තියෙන වතුර ටිකක් අල්ලගෙන තියාගන්න එක එච්චර ලොකු දෙයක් නෙමෙයි නේද? (වතුර ටිකක් කිව්වෙ පෘතුවියෙ විශාලත්වයට සාපෙක්ශව )

    මේක ගැන ඇත්තටම හිතාගන්න අමරු නං පොඩ්ඩක් හිතන්න මේ වතුර වැටෙනවනං කොහෙටද වැටෙන්නෙ කියලා.. එතකොට පැහැදිලි වෙයි..
     
    පොඩි දෙයක් මාත් කියන්නම් ගලේ මලේ....
    අපේ වයුගොලේ තියෙන O2 , N2 ,.....වගේ වායුන් එහෙනම් leak වෙන්න ඕනෙනේ.... එහෙම නොවෙන්නේ ගුරුත්වකර්ශනේ නිසා.... වායු වගේ ඉතා සැහැල්ලු අංශු වලට ඔහොමනම් මුහුදු වතුර කොහොමටවත් leak වෙන්න බැනේ....
     
    Shehan88

    Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    ගල්පාත මහත්තයා;10941800 said:
    යාලුවෝ හැමෝටම ස්තුති,
    එත් මෙච්චර ලොකු වතුර කන්දරාවක් වි
    ශ්වය පුරා විසිරිම වලක්වා ගැනිමට
    ගුරුත්වාකර්ශන බලය පමනක් ප‍්‍ර‍මාණද?
    :eek:

    puluwan nisane oya tiyenne
     
    කෑප්ටන් Jack Sparrow;10942003 said:
    පොඩි දෙයක් මාත් කියන්නම් ගලේ මලේ....
    අපේ වයුගොලේ තියෙන O2 , N2 ,.....වගේ වායුන් එහෙනම් leak වෙන්න ඕනෙනේ.... එහෙම නොවෙන්නේ ගුරුත්වකර්ශනේ නිසා.... වායු වගේ ඉතා සැහැල්ලු අංශු වලට ඔහොමනම් මුහුදු වතුර කොහොමටවත් leak වෙන්න බැනේ....

    නියමයි මචන්, උබ පොයින්ට් එකටම කිව්වා
    යාලුව මෙහෙමයි... යාලුවට ඔය විදියට ප්‍රශ්නයක් හිතිල තියෙන්නෙ යාලුව ලෝකෙ දිහා පිටින් ඉඳන් බලනකොට තමන් ඉන්න තැනට උඩින් ලෝකෙ පාවෙනව වගේ හැඟීමකින් හිතන්නෙ.. ඇත්තටම අපිට එකපාරට එහෙම හිතෙනව මොකද අපි කවදාවත් අපි ඉන්න ලෝකෙ දිහා පිටින් ඉඳල බලල නැති නිසා.. ඒ උනාට ඇත්තටම විශ්වය කියන දේ අපිට හිතාගන්න අමාරුයි.. ඒකෙ දිගක් පලලක් උසක් කියන්න බැහැ.. විශ්වයෙ කෙලවරක් නැහැ.. ඒක බුදුහාමුදුරුවොත් දේශනා කරපු දෙයක්.. ඉතින් විශ්වයෙ හැම දෙයක්ම එකට එකතු වෙලා තියෙන්නෙ ගුරුත්වාකර්ශනය කියන දේ නිසා පොලව උඩ උඩ යන හැම එකක්ම බිමට වැටෙන්නෙ ඔය බලය නිසා.. හැම වස්තුවකටම ඔය ගුරුත්වකර්ශන බලය තියෙනවා.. එ උනට පොඩි ඒවා අපිට තෙරෙන්නෙ නැහැ.. පෘතුවිය වගේ ලොකු වස්තුවක ගුරුත්වකර්ශනය හරිම ලොකු අගයක්.. හඳ පවා පෘතුවියෙන් ඈත්වෙන්නෙ නැත්තෙ මේ බලය නිසා.. එච්චර ලොකු බලයකට මතුපිට තියෙන වතුර ටිකක් අල්ලගෙන තියාගන්න එක එච්චර ලොකු දෙයක් නෙමෙයි නේද? (වතුර ටිකක් කිව්වෙ පෘතුවියෙ විශාලත්වයට සාපෙක්ශව )

    මේක ගැන ඇත්තටම හිතාගන්න අමරු නං පොඩ්ඩක් හිතන්න මේ වතුර වැටෙනවනං කොහෙටද වැටෙන්නෙ කියලා.. එතකොට පැහැදිලි වෙයි..

    පැහැදිලි යාලුවා ඔයාගේ විස්තරය, ස්තුති

    කලු පූසා;10941924 said:
    apita saapekshawa oya points thiyenne yata. but dan kauru hari othana hitiyoth eyata apiwa penne yata wage :D this is gravity
    :):)
     
    • Like
    Reactions: Mal Baba

    xfx465

    Member
    Sep 1, 2011
    149
    6
    0
    math me gena yamak kiyanne kamati.:) mage parikshane ta anuwa mam hoya gaththa loke Rotiyak wage kiyala. :yes:

    Minissu eka uda tiyena katta sambolayak wage.:rolleyes:

    rotiye wadi pura pichchuna ten kalu wela tiyenne. ewa nikam wathura wage.:)

    Rotiya madin hil karoth aduwa ta pichchuna roti tiyenawa ne:oo: ewa nikam kanija drviya wage, pol kellak ahema hambu noth one nam menik kiyala hitha gannth puluwan.:P