මරන දන්ඩනේ ක්‍රියාත්මක කරන්න ඕනෙ බන්. අපි මෙච්චර බලයක් අරන් දීලත් අනුර ඕක කලේ නැත්තන් වැඩක් තියෙනවද.
හිරේ දාල තේරුමක් නෑ, කාලෙකින් ආපහු එලියට එනව, එක්කො හිරේ ඉදන් බිස්නස් මෙහෙයවනව.
අනුර පොන්නයෙක් නෙමෙයි නම් අනිවා කුඩු මහපරිමානෙන් ගෙන්නපු බිස්නස් කරපු එවුන්ව මරන්නම ඕනෙ.
කොච්චර පොඩි කොල්ලො...