බිලියන 8 ක් හම්බුනා - සැප තමයි දැන්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    මේකෙ මුලු විනාශය විදිහට වන්දිය මුලින් ඇස්තමේන්තු කරල තිබ්බෙ බිලියන 8 ක් ලු, ඒක ශේප් කරල ඇස්තමේන්තුව බිලියන 6.4 ට ගෙනල්ල තියෙනව කලින් ආන්ඩු වලින්.

    ඊට පස්සෙ අල්ලස් අරන් හොර දේශපාලුවො සෙට් එක නඩු අල කරල ශේප් කරල දැම්ම.

    එන්ගලන්තෙන් දුන්නු නඩු තීන්දු ඉතින් ලන්කාවට අදාල නෑනෙ. ලන්කාව කියන්නෙ ස්වයිරී රාජ්‍යයක්. රට පොඩි උනාට අපි පොන්නයො නෙමෙයි නෙ. එන්ගලන්තෙ හිතන් ඇති ලාන්කිකයො කියන්නෙ පොන්නයො කියල එයාලගෙ නඩු අපි පිලිගන්න.

    ආපහු එන්ගලන්තෙ නැව් සර්විස් කරන්නෙ නෑ, අපේ මුහුදු කලාපෙන් එලියෙන් පල යන දිහාක කියල කිව්ව නම් ඕකුන්ට ඉන්දියාවට ගිහින් ආපහු අපේ මුහුදු සීමාවෙන් එහාට ගිහින් වටේ ගහන කොට අවුරුද්දකින් තේරෙයි බිලියන 8 ගෙවල පැත්තකට උනා නම් වාසියි කියල. නැව් මාර්ග වල පොඩි පොඩි වෙනස් කම් නිසා උන්ට බිලියන ගනන් පාඩු වෙන්නෙ. උන්ට කෙලවන්න ලේසියි, අපේ උන් පොන්නයො නොවී ඉන්නව නම්.

    බිලියන 8 ම ඉල්ලන්න තියෙන්නෙ මේ පාර. කැරියො ටිකට උන ගැනෙන්න. අපි පොන්නයො කියල හිතන් ඇති. මොලේ නැති ඉන්ග්‍රීසි කාරයො. මේ වගේ රටවල් වලට එන්න ඕනෙ තේරෙන්න අපි කොච්චර බුද්දිමත් ද කියල.

    දෙන්න තියෙන්නෙ ඕකුන්ට හොටු බේරෙන්න මේ පාර.

     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,136
    12,436
    113
    🌎
    රට පොඩි උනාට අපි පොන්නයො නෙමෙයි නෙ.
    1753592417013.jpeg

    1753596750359.jpeg

    1753596783577.jpeg
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අඩෝ කැරි කතා කියන්න එපා. නඩු අත අරිනවා නෙමෙයි හුත්තරීතර තාක්සනික දෝසේ ඇවිල්ලා වෙන්න ඇති :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,854
    1
    6,701
    113
    කරන්න බැරි වෙයිද? කලින් ආන්ඩු කලාද?
    නඩුයි බඩුයි සේරම උංගෙනෙ

    කතාවක් යනව නෙහ් ඕක ඉන්දියාවට අයිති කලාපෙ තමා down යන්න තිබ්බෙ කෝමහරි අපේ උන්ට කතා කරල අල්ලස් දීල අපේ මුහුදු සීමාවට ඔබා ගත්ත කියල.
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Machan on ships there is a maximum limitation on liablility ... you cannot get what ever the amount you want from a ship. may be usa can. cuz of the trade importance.. but for SL 1 billion is the max.. but they will defenetly go again to courts for reduction.