මොනා උනත් පව්, ලමයි ව හදල තියෙනවනෙ මැරෙන්න දෙන්නෙ නැතුව.
ඒත්, වයිෆ්ට ගහනවලු නේ අම්ම. තියාගන්නෙ කොහොමද එහෙම උනාම. මන්ඩලේ කචල් කරගෙන ඉස්සරහට ජීවත් වෙන්න බෑ. ගෑනී ලමයි අයින් වෙයි මිනිහ අම්මගෙ උකුලට හේත්තු උනාම. පිරිමි හෙල්ප්ලස් වෙනව මේ වගේ තැන් වලදි. අම්මල කවද හරි මැරිල යයි, වයිෆ් ලමයි නැති උනොත්...