අපේ මුත්තගෙ අමුතු පොත් වගයක් තියෙනව කියල මම උබලට කිව්වනෙ, ඒ යකාගෙ එක පොතක මෙහෙම එකක් ලියල තිබ්බ. මොකක්ද මේ කියන්නෙ? පාලි නේද මේ?
යථා හි ඉදං පුප්ඵං මිලායති,
විලියනං ගච්ඡති,
ධාතුහි සද්ධිං මිස්සීභවති,
පුණ ච අඤ්ඤෙන රූපෙන නිබ්බත්තති
එවම්පි ඉදං කායං මම හෝති.
ඉස්සෙල්ලම හිතුනෙ මල් පූජා කරනකොට කියන...