මේ ලඟදි මටත් කෝල් එකක් ආවා. ringtone number එක නම් සේව් කරල තියෙන්නෙ, ආන්සර් කරන් නෑ. මේ වෙන නො. එකක්. අපි මේ ඩයලොග් එකෙන් අරකයි මේකයි හෑල්ලක් කියෙව්වා. වැඩත් එක්ක මට කියන ඒව තේරුනෙත් නෑ. මොකද්ද නො 1ක් කියෙව්වා ඩයල් කරන්න කියලා. මාත් කලා. පස්සෙ තමා දැන ගත්තෙ ඒ අර insurance එක ඇක්ටිව් කරන කෝඩ්...