11 වසරෙදි දෙන්නෙක් ඇහුවා, බෑ කිව්ව. ඒ කාලෙ මොන ලව් ද? :rofl:
මීට අවුරුදු 5 කට විතර කලින් එක්කෙනෙක් "මටත් හොරෙන් මගේ සිතින් බිඳෙන් බිඳ ආදරය සොරාගෙන මගේ සිතම නුඹ රැගෙන ගිහින්" :love:
මේ දවස් වල ඉතින් "ඒ වරය දෙනු මැනවි තව දුක නොදීලා, වැදූ මව්නි පියතුමෙනි කරුණාව පාලා" තමා :(