මනසට වද දෙන ප්‍රශ්නයක්.

Sudden Lose

Member
May 1, 2013
288
6
0
මනසට වද දෙන ප්‍රශ්නයක්.

යාලුවනේ මනසට වද දෙන ප්‍රශ්නයක් සම්පූර්නයෙන් අමතක කරල සතුටින් ජිවත් වෙන්නෙ කොහොමද?

මම කොයි වෙලාවෙත් ඒ මානසික ගෑටලුව නිසා අසතුටින් (A/L maths karala Fail(only 2S) )
උදව් කරන හෑමෝටම ගොඩක් පින්.
 
Last edited:

badyfady

Member
Nov 22, 2010
1,146
198
0
ප්‍රශ්නෙ හිතෙන් අයින් කරලා දාපන් නැත්නම් තියෙන පුරස්නෙ විසදපන් එතකම් විසදුමක් නැහැ පුතො
 
Jun 3, 2013
659
59
0
හොඳ මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්..මානසික වෛද්‍යවරැ හම්බ වෙන්නේ යන්නේ පිස්සෝ නෙවෙයි.. දන්නවද අපි හැමෝටම මොනම හරි මානසික ප්‍රශ්නයක් තියෙනවා.. දැන් මේ ලෝකේ තියෙන ආතතිය වැඩි හන්දා...:yes:
 
GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ප්‍රශ්න අමතක කරනව කියන එක ව්‍යාකරණානුකූලව නිවැරිදි උනත්.... මනෝ විද්‍යානුකූලව වැරදියි.... :D

    අමතක කරන්න උත්සාහ කරන්න එපා... අමතක වෙන්න අරින්න....

    -------------------

    ප්‍රශ්නේ කුමක්ද කියල දන්නේ නැතිව උත්තරයක් දෙන්නත් අමාරුයි.... :)
     
    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    ප්‍රශ්නෙ හිතෙන් අයින් කරලා දාපන් නැත්නම් තියෙන පුරස්නෙ විසදපන් එතකම් විසදුමක් නැහැ පුතො

    ane manda mcn. Man full try karanawa amathaka karanna.but hitapu gaman mathak wenwa ayeth.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ප්‍රශ්න නැත්තේ කාටද ?මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම මොනවම හරි ප්‍රශ්නයක් තියෙනවා...:yes:
    ඉතින් හොඳම දේ ඕවා ඔක්කොම අමතක කරල දාලා සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්න මේ මම වගේ...:rofl:
     
    Jun 3, 2013
    659
    59
    0
    ප්‍රශ්න නැත්තේ කාටද ?මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම මොනවම හරි ප්‍රශ්නයක් තියෙනවා...:yes:
    ඉතින් හොඳම දේ ඕවා ඔක්කොම අමතක කරල දාලා සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්න මේ මම වගේ..:rolf:
     
    Jun 3, 2013
    659
    59
    0
    යාලුවනේ මනසට වද දෙන ප්‍රශ්නයක් සම්පූර්නයෙන් අමතක කරල සතුටින් ජිවත් වෙන්නෙ කොහොමද?

    මම කොයි වෙලාවෙත් ඒ මානසික ගෑටලුව නිසා අසතුටින් (A/L maths karala Fail(only 2S) )
    උදව් කරන හෑමෝටම ගොඩක් පින්.

    ඔයා වැරදියි.. ඒ ප්‍රශ්නෙට උත්තරේ තියාගෙන් ඇයි මේ වද වෙන්නේ..ගොඩක් අය ඉන්නවා ප්‍රශ්නෙට උත්තරයක් නැති.(ළමයි නැති. හවදාවත් හදන්න බැරි..ඒ වගේම හම්බවෙච්ච එකම ළමයත් මන්දබුද්ධික වෙච්ච..තව සදාකාලික අංගවිකල වෙච්ච අය වගේ) .ඒ අයට තමන්ගේ ප්‍රශ්න වලට කවදාවත් උත්තරයක් හොයා ගන්න බැරිව දුක් වෙනවා...ඒත් උඹේ මේ ප්‍රශ්නෙට ලස්සන උත්තර ගොඩක් තියෙනවා.. එයින් එකක් හොයා ගෙන ජීවිතේ ලස්සන කර ගනින්..;)
     
    • Like
    Reactions: ~Titi~

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රිදිලා™;15652248 said:
    ඔයා වැරදියි.. ඒ ප්‍රශ්නෙට උත්තරේ තියාගෙන් ඇයි මේ වද වෙන්නේ..ගොඩක් අය ඉන්නවා ප්‍රශ්නෙට උත්තරයක් නැති.(ළමයි නැති. හවදාවත් හදන්න බැරි..ඒ වගේම හම්බවෙච්ච එකම ළමයත් මන්දබුද්ධික වෙච්ච..තව සදාකාලික අංගවිකල වෙච්ච අය වගේ) .ඒ අයට තමන්ගේ ප්‍රශ්න වලට කවදාවත් උත්තරයක් හොයා ගන්න බැරිව දුක් වෙනවා...ඒත් උඹේ මේ ප්‍රශ්නෙට ලස්සන උත්තර ගොඩක් තියෙනවා.. එයින් එකක් හොයා ගෙන ජීවිතේ ලස්සන කර ගනින්..;)
    6+
     
    perusinghe

    Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    මචන් උඹට s 2ක් හරි තියේ.. මට තිබුනේ F 3 ක්.... මටත් ඔය විදියටම ප්‍රශ්නයක් තිබ්බා.. මට ඕන වූනේ A/L සමතෙක් වෙන්න.. ඒත් මන් දැනගත්ත ඊලඟ පාරත් මැත්ස් වලින් ගොඩ යන්න බෑ කියල..:no::no: මන් අපේ අක්ක කරපු art සබ්ජෙට් 3 පොත් කියවල ඊලග පාර B C C ගත්තා.. රිවිෂන් ක්ලාස් වලටත් ගියා... කැම්පස් නොගියට මන් දැන් හොද තැනක ඉන්නව... හැම ප්‍රශ්නයකටම විසදුමක් තියෙනව මචං......

    ගනන් ගන්න එපා.. ඒකෙන් බැරි නම් මේකෙන්.. ජය වේවා... :yes::yes::yes:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මගෙ යාලුවෙක් ඉන්නව A/L fail පලවෙනි පාර. ඉස්කෝලෙ ඉන්නකං පිස්සු කෙලලා සෙල්ලං කරලා ඒලෙවල් මැත්ස් S 1ක් විතරයි. එක එකාගෙ කතා අහලා එපා වෙලා මිනිහා ගැම්මක් අරන් දෙවෙනි පාර කොමස් වලින් කරන්න ගත්තා. එතකොට ඊලඟ පාර විබාගෙට මාස 6ක් වගේ. කොහොම හරි කට්ට කාලා නිදි මරලා වැඩේ කර ගත්තා. බී 2 සී 1යි. කැම්පස් යන්න බැරි උනා කියල අවුලක් නෑ. ලංකාවෙ ප්‍රසිද්ද pvt campus එකකට ගියා. අවුරුදු 4කින් එලියට ආවෙ බැච් එකේ ටොප් 10 graduates ලගෙන් කෙනෙක් විදියට. දැන් හොඳ පඩියක් එක්ක රස්සාවක් කරනවා. :) සත්‍ය කතාවකි
     
    Jun 3, 2013
    659
    59
    0
    ♥-Aurora-♥;15652508 said:

    මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා..ඌ සයන්ස් කරලා දෙපාරම එස් 2යි ...3 වෙනි පාර ආර්ට්ස් කරේ දිස්ත්‍රික්‍කෙන්ම පළවෙනියා... පස්සේ ලෝ කොලේජ් ගිහින් දැන් ලෝයර් කෙනෙක්.. ගිණි කකා දැන් යන්නේ ලස්සන Prius කාර් එකක...:cool:
    මෙයත් සත්‍ය කතාවකි :yes
    :
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    NEVER GIVE UP

    This is Albert Einstein...
    He is the Father of Modern Physics..

    But until Grade 13,he is the MOST Stupidest student in the class..When he was in Grade 10, his mother begs to the Head master of school to stop suspending him...
    Albert-Einstein-Twitter-Header-8692.jpg

    A/L is not the LIFE...
    Never Give up...
    Think about Nawaloka Mudalali..
    Siddalepa Mudalali..

    Are they pass the AL's...??
    But how many Graduates work under them..??
    Never Give UP...