1. ♥-Aurora-♥

    කිරිපිටි!හෙන ගහනවා!!!

    කමක් නැ යුද්දෙ දින්නනෙ. අයවැයෙන් පඩිත් වැඩි කලේ.
  2. ♥-Aurora-♥

    mokakda bn mee harupe?

    aththa nam hodai
  3. ♥-Aurora-♥

    දෙන්න හිතෙනව හොම්බට 60ක්..

    බොන්න එපා ළමයො :angry:
  4. ♥-Aurora-♥

    Asadharanai neda mcn?

    A/L කරලා ඉවර නං දැන් මොන එහෙකට ඒවයෙ දිග පලල හොයනවද? කරන උපාධියට අදාල දෙයක් හොයන්නකො අහක යයිද බලන්න :dull:
  5. ♥-Aurora-♥

    දෙන්න හිතෙනව හොම්බට 60ක්..

    දෙන්න හිතෙනව හොම්බට 60ක්.. "මේ අහල පහල ගේක (හෝ වෙන මොකක් හරි එකක) සින්දු දාලා මහ හයියෙන්. අපිට අපේ කියලා සින්දුවක් කතාවක් අහන්න බලන්න නෑ. අම්මප දෙන්න හිතෙනව හොම්බට 60ක්.." :angry::yes::rolleyes: මේ නූලෙ මාතෘකාව එක්කම මතක් වෙන ඒ වගේ සිද්දි ඔයාලට ඕනෙ තරම් ඇති. ඒ වගේ කාට හරි හොම්බට කීයක් හරි...
  6. ♥-Aurora-♥

    Toyota Aqua එක කොහොමද?

    වතුර වගේ ඇති :) බම්ප් තමා
  7. ♥-Aurora-♥

    IMMEDIATE VACANCY - ANDROID DEVELOPER

    ඕගොල්ල bells ද හදන්නෙ? :oo: බම්ප් හොඳේ ;)
  8. ♥-Aurora-♥

    රෙප් දෙන එක එපා වෙලා :(

    ඒකත් එහෙමද? :sorry:
  9. ♥-Aurora-♥

    මගේ වැඩ

    MaXXa! :cool: 6+ ~♥~
  10. ♥-Aurora-♥

    රෙප් දෙන එක එපා වෙලා :(

    :oo::oo: rep 1ක් දෙන්න පේජ් එක දෙපාරක් load වෙනවානෙ. රෙප් දෙන එක අඩු කරන්න කියලා මං හිතුවෙ :rolleyes:

    No contents