දෙන්න හිතෙනව හොම්බට 60ක්..

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    දෙන්න හිතෙනව හොම්බට 60ක්..

    05b16c4401263a7584d67639d70e-is-it-acceptable-for-a-woman-to-hit-a-man-but-not-acceptable-for-a-man-to-hit-a-woman.jpg

    "මේ අහල පහල ගේක (හෝ වෙන මොකක් හරි එකක) සින්දු දාලා මහ හයියෙන්. අපිට අපේ කියලා සින්දුවක් කතාවක් අහන්න බලන්න නෑ.
    අම්මප දෙන්න හිතෙනව හොම්බට 60ක්.."
    :angry:
    :yes::rolleyes:

    මේ නූලෙ මාතෘකාව එක්කම මතක් වෙන ඒ වගේ සිද්දි ඔයාලට ඕනෙ තරම් ඇති.
    ඒ වගේ කාට හරි හොම්බට කීයක් හරි දෙන්න හිතුන සිදුවීම් අනික් අයටත් දැන ගන්න කියලම යමු.
    විනෝදයක් වගේ ම අපි කරන කියන දේවල් අනික් අයට දැනෙන්නෙ බලපාන්නෙ කොහොමද කියලා අවබෝධයක් ලබා ගන්නත් පුලුවන් වෙයි.
    :)

    tell-me-your-story.jpg
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අද නන් එකෙක් හිටියා චී චී කියලා.... ඌ අමද්යප කියලා කිව්වේ බෝතල් ටික ගන්න හදද්දි. දෙන්න හිතුන හොම්බට 60ක් නෙවේ 10ක්.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට NUWAN BUWA කි‍යන එකාගේ හොම්බට 60ක් නෙවෙ‍යි 60X60ක් අනින්න හිතිලා ති‍යනවා...... ඕකා හැම වෙලේම මට ඇද කරන හින්දා..........:baffled::baffled::angry::angry:

    (මේ පෝස්ට් එක ඌ දැක්කොත් අනිවා බඩු බනිස්......:dull::dull::dull:)
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මට NUWAN BUWA කි‍යන එකාගේ හොම්බට 60ක් නෙවෙ‍යි 60X60ක් අනින්න හිතිලා ති‍යනවා...... ඕකා හැම වෙලේම මට ඇද කරන හින්දා..........:baffled::baffled::angry::angry:

    (මේ පෝස්ට් එක ඌ දැක්කොත් අනිවා බඩු බනිස්......:dull::dull::dull:)

    :oo:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අද නන් එකෙක් හිටියා චී චී කියලා.... ඌ අමද්යප කියලා කිව්වේ බෝතල් ටික ගන්න හදද්දි. දෙන්න හිතුන හොම්බට 60ක් නෙවේ 10ක්.

    බොන්න එපා ළමයො :angry:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පොඩි කාලේ එහෙම හිතුනට දැන් එහෙම හිතිලම නෑ. නමුත් කේන්ති ගිය අවස්ථා තියෙනවා අනෙක් අයගේ වැඩ නිසා. නමුත් ඒක පාලනය කරගෙන ඉන්නවා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට NUWAN BUWA කි‍යන එකාගේ හොම්බට 60ක් නෙවෙ‍යි 60X60ක් අනින්න හිතිලා ති‍යනවා...... ඕකා හැම වෙලේම මට ඇද කරන හින්දා..........:baffled::baffled::angry::angry:

    (මේ පෝස්ට් එක ඌ දැක්කොත් අනිවා බඩු බනිස්......:dull::dull::dull:)

    :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට ඔහොම හිතිලා තියෙනවා අනන්ත වාරයක් . හැබැයි 60ක් නෙමේ ඒ වෙලාවට 60*60*60*60 තමා :oo: මතක් වෙන විදියට කියන්නන් :P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔය පඩ ශෝ දාන සමහර කෙල්ලන්ට දෙන්න හිතෙනවා හොම්බට නෙවේ.. දන්නවනෙ ඉතින්.

    කනට :angry: :angry: