දැල් ගහලා ඇත්තෙ පැල්පත් නොපෙනෙන්න නෙවෙයි, ඒවැයි ඉන්න පොඩි එවුන්, බල්ලො බලල්ලු, එතකොට බීලා මෙලෝ සිහියක් නැතුව ඇවිදින මිනිස්සු, උන් එක්ක රණ්ඩු වෙලා "මං මැරෙනවා!" කියලා අඬාගෙන දුවන ගෑනු වගේ අය නොදැනුවත් ව හෝ පාරට එන එක නවත්තන්න. නිකං ශීට් දුන්නා කියලා ඇති වැඩක් නෑ. ඔය මිනිස්සු ඒක විකුණනවා. නිකං...