මේ ගමන ගියේනම් 04/04/17 . අලගල්ල නගින්න එදාට විශේෂ දිනයක්. ඒ පැත්තේ මිනිස්සු 1948 නිදහස බලන්න ඕකට නැගල තියෙනවා.
මේවා ඔක්කොම ගත්තේ 4n කැමරාවකින් එනිසා එචරම හොද නැ.
binocular එකට ෆොන් එක තියල ගත්ත එකක්
අපි නැංගේ පොත්තපිටියෙන් ( පිලිමතලවෙන් බස් තියෙනවා)
බැස්සේ ගොගොඩට ( කන්දේ පන්සලක් තියෙනවා)...