Survival ෆිල්ම්ස් මොනවද ? මචන්ලා Survival ෆිල්ම්ස් මොනවද තියෙන්නේ ? මම අන්තිමට බැලුවේ The Way Back (2010) ෆිල්ම් එක. සුපිරි සත්‍ය කතාවක් බන් ඒක. ඒ වගේ සත්‍ය Survival ෆිල්ම්ස් නැද්ද ? නැත්නම් හොඳ Survival ෆිල්ම්ස් මොනවද තියෙන්නේ ?