සහල්_මිල රුපියලකින් අඩුවේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,100
    3,547
    113
    Pls wear a MASK
    සහල්_මිල රුපියලකින් අඩුවේ

    සහල් මිල රුපියලකින් අඩු කිරීමට පියවර


    සහල් මිල රුපියලකින් අඩු කිරිමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ලංකා සතොස සභාපති අචාර්යය ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, ස්ථාපනය කර ඇති තොග වෙළද මධ්‍යස්ථාන 22 හරහා නව මිලට සහල් තොග වශයෙන් මිලදී ගත හැකි බව ය.

    ඒ අනුව, ලංකා සතොසෙන් රුපියල් 74ක් වන නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 73කට මිලදී ගත හැකි වේ.

    රුපියල් 84ක් වන සම්බා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 83කට මිලදී ගැනීමේ අවස්ථාව උදාවේ.

    සභාපතිවරයා සඳහන් කළේ, තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල සංශෝධනය කිරිමට පියවර ගන්නා බව ය.

    ජනතාවට පහසුවන පරිදි සහල් මිල පවත්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය වශයෙන් වෙළඳ සංගම් නියෝජිතයින් සමඟ අද සාකච්ඡා කරන බව ද ඔහු සඳහන් කළේය.

    ඔහු පැවසුවේ, මේ වනවිට තොග වෙළඳ මධ්‍යස්ථාන 22ක් සඳහා ප්‍රමාණවත් පරිදි සහල් නිකුත් කර ඇති බව ය.



     
    • Like
    Reactions: chathuranirmal

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,396
    32,108
    113
    ස්තුතියි
    රුපියල ගහමු සිරාගෙ පුකේ...:dull:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සහල් මිල රුපියලකින් අඩුකර ජනතාවට සහන සැලසූ ආණ්ඩුවට අපගේ ස්තූතිය....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    74ට හාල් තියෙන්නේ කොහෙද බන්.
    සතොසට ගියොත් අනේ ඉවරයි, අනේ නෑ කියනවා

    පෝලිමේ ඉදල ගන්න ඕන... සමහරවිට දවස් 2-3 ක්
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    "සහල් මිල රුපියලකින් අඩු කිරීමට පියවර"

    ජය වේවා!!!
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හම්මෝ යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ව හිනාගස්සලම මරන්නද කොහෙද හදන්නේ :lol::lol:

    පව් ඉතින් හැමදාම ලිදේ වැටෙන්නේ හිරිකොත් වාසින් තමයි මෙව්වයින් :lol::lol:

    ගොඩ එන්න දෙන්නෙම නැ නේ හිටන් :lol::lol::lol:
     
    • Like
    Reactions: chathuranirmal

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මරුසිරා;22352736 said:
    හම්මෝ යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ව හිනාගස්සලම මරන්නද කොහෙද හදන්නේ :lol::lol:

    පව් ඉතින් හැමදාම ලිදේ වැටෙන්නේ හිරිකොත් වාසින් තමයි මෙව්වයින් :lol::lol:

    ගොඩ එන්න දෙන්නෙම නැ නේ හිටන් :lol::lol::lol:

    naha ban unp ha yahapalaneta kade giya un amu gonnu kiyala mun dannawa ban :lol::lol::lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරුසිරා;22352736 said:
    හම්මෝ යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ව හිනාගස්සලම මරන්නද කොහෙද හදන්නේ :lol::lol:

    පව් ඉතින් හැමදාම ලිදේ වැටෙන්නේ හිරිකොත් වාසින් තමයි මෙව්වයින් :lol::lol:

    ගොඩ එන්න දෙන්නෙම නැ නේ හිටන් :lol::lol::lol:

    ඇත්තට ඇයි බන් මුන් හැම එකම ආතල් එකක් කරන් ඉන්නේ.....
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    naha ban unp ha yahapalaneta kade giya un amu gonnu kiyala mun dannawa ban :lol::lol::lol::lol::lol:

    ඇත්තට ඇයි බන් මුන් හැම එකම ආතල් එකක් කරන් ඉන්නේ.....

    එකනම් ඇත්ත .දැන් මේකත් දුවන් ඇවිත් හොදයි මහින්ද ඒකාලේ මේහෙම අඩුකලද කියල අහයි :lol::lol:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රුපියල අඩු කළේ නැතත් කමක් නෑ අර 74ට හාල් ගන්න පුළුවන් කොහෙන්ද?දන්න කෙනෙක් අපිටත් කියපන්;):lol:
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    ට ....කන ආණ්ඩු

    මෙන්න මල්ලි ආණ්ඩු .............................රුපියලකින් හාල් අඩු කරලා
    අදට එක රුපියලේ අගය ආණ්ඩුව දන්නේ නැති උනාට
    පාරේ හිගා කන හිගන්නා දන්නවා අද රුපියලේ අගය.........( අත්දැකීම් ගත හැක හිගන්නෙක්ට රුපියලක් දෙන්න )
    එහෙව් ආර්ථිකය ,දන්නේ නැති දේසපාලන හුකන්නලා ..................බලපන් ආර්ථිකය කළමණා කරලා ජනතාවට සහන දෙන හැටි .........................
     
    • Like
    Reactions: chathuranirmal