1. Kalegana

    වෙලාවකට හිතෙනව මේ හැම දෙයක්ම හීනයක්ද කියල

    මස්සිනාට තමයි සල්ලි යන්නේ. අවුලක් නෑ..
  2. Kalegana

    Pizza hut code plz

    Pizzahut coupon - BHARATHATHENNAKOON-DAN-AY-NPP-EKATA-BANINNE
  3. Kalegana

    වෙලාවකට හිතෙනව මේ හැම දෙයක්ම හීනයක්ද කියල

    රුපියල් පන්දාහක් දීලා ගහන්න ඉල්ලපන් ඒකිගෙන්..
  4. Kalegana

    FB links direct කිරියේ ශෙයා කරන්න එපා

    ඔය මම දැන් දාපු එකේ එහෙම උනාද උබට??
  5. Kalegana

    FB links direct කිරියේ ශෙයා කරන්න එපා

    ටෙස්ට් share FB. කෝ මගේ නම් එහෙම වෙන්නේ නැ. mobile එකෙන්ද ඔහොම වෙන්නේ.. FB post link
  6. Kalegana

    වෙලාවකට හිතෙනව මේ හැම දෙයක්ම හීනයක්ද කියල

    දෙසැම්බර් ලං වෙලත් නෑ මොළ ගහල හොදටම...
  7. Kalegana

    Sri lanka sub reddit ජරාව

    දාර කොටියෝ ඉන්නේ එකේ..
  8. Kalegana

    pc laptop වලින් ඉන්න උන් join වෙන්න ලංකාවේ තැන් guess කරන game එකක් . 5මින් ඇතුලත guess කරන්න ඕන

    එල එල... මම ආව... මාරු ගේම මේක.... වැඩක් නැතුව නිකන් ඉන්න උන් වරෙන් කාලේ නාස්ති කරන්න මරු..
  9. Kalegana

    ලංකාවේ google street view එකෙන් ප්‍රදේශය guess කරන game එකක්

    මක්සිමං ටයිම් දාල ඔන්ලියින් ගහමු අපි දෙන්න ඊයේ වගේ..
  10. Kalegana

    ලංකාවේ google street view එකෙන් ප්‍රදේශය guess කරන game එකක්

    ගහමු... මේ වෙලාව විනාඩි 8 වත් දාපන් ටයිම් අවුට් යන එක..
  11. Kalegana

    ලංකාවේ උන් මඩ ගැහුවට මේකි දිනලනේ..🤔🤩

    හරි දැන් අපි මල් වලින් ගහන්නම්...
  12. Kalegana

    Need a Good Divorce Lawyer In Panadura Area

    @Bunji Kuraki ඉන්නවද කවුරුහරි...
  13. Kalegana

    කොහොමද බං ජීවත්වෙන්නේ?

    අඩේ ඔව් බන්.. මෙහෙත් ලාබයි ගොඩක් දේවල් ලංකවට වඩා.... හෙන ගේමක් ගහන්න ඕන පොඩි මිනිස්සු දවසේ ගේම ගහන්න...
  14. Kalegana

    ලංකාවේ google street view එකෙන් ප්‍රදේශය guess කරන game එකක්

    @Monkey D Dragon මොකෝ කරන්නේ. ගේමක් ගහමුද. වැඩත් නෑ අද වැඩිය..
  15. Kalegana

    කොළබට ගේන්න ගිය අත්බෝම්බ 80ක් අල්ලයි !!

    ඇත්ත බන්. රිලවුන්ට ගහන්න ගෙන්නුවේ.
  16. Kalegana

    ලංකාවේ google street view එකෙන් ප්‍රදේශය guess කරන game එකක්

    තොටත් මට වගේ කාලයක් සෙට් වෙන්න ඕන..
  17. Kalegana

    ලංකාවේ google street view එකෙන් ප්‍රදේශය guess කරන game එකක්

    උඹට එන්නේ ලේසි ඒවා එහෙනම් ... මට ගොඩක් ආවේ කෑලෑ මැද, තේවතු මද පාරවල්.. බෝර්ඩ් එකක්වත් නැ, මේ බලපන් ආපු එකක් ගල් ඔය වන උද්‍යානයේ ඇතුලේ.. මේක ඛෝමද හොයන්නේ ඉතින්.. https://www.google.com/maps/place/B...try=ttu&g_ep=EgoyMDI1MDgwNi4wIKXMDSoASAFQAw==
  18. Kalegana

    මේ මොකද්ද??

    මම හිතන්නේ අත්තරලා දාල වගේ..
  19. Kalegana

    මේ මොකද්ද??

    හදල ඉවරයිද බන් මේක.??? හැරිණි පරට්ටි මේ ජනතා ආණ්ඩුව වට්ටන්න රාජපක්ස්ලගෙන් සල්ලි අරන්..

    No contents