1. Kalegana

    පිලිපීන් පිරිමින්ගෙන් සැප මදි වගේ..😂

    හොද ගෑනු නරක ගෑනු ඔක්කොම සෙට්.
  2. Kalegana

    මේ මොකද්ද??

    කැලයක් මැද බාගෙට හදල අත්තැරලා දාපු මේ ලොකු බිල්ඩිම මොකද්ද?? හම්බන්තොට පැත්තේ.. @Monkey D Dragon openguessr.com map quest කරනකොට අහු උනේ...
  3. Kalegana

    උඹල රෑට වයිෆ්ව තුරුලු කරන්ද නිදියන්නෙ?

    පුදුම මෝලක් හැදිලා තියෙන්නේ මුට.. අද රෑට අර තඩි බල්ලට දෙවියන්ගේම පිහිටයි...
  4. Kalegana

    පිලිපීන් පිරිමින්ගෙන් සැප මදි වගේ..😂

    මේක ඇත්ත. ගොඩක් මෙහෙ ඉන්න පිලිපින් කෙල්ලෝ සිංගල් මාම්ස්... ඒ වගේම ළමයි හිටියත් නැතත් පිලිපින් කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් ගොඩක් ලේසියෙන්..
  5. Kalegana

    දෙමළ කුණුහර්ප දැන ගමු.

    උඹ දන්නවද මුගල් මහල්.. මේ ලග තියෙන්නේ. එකේ ඉන්නේ හින්දි. උන්ට දෙමල තේරෙන්නේ නැ..
  6. Kalegana

    ලංකාවේ google street view එකෙන් ප්‍රදේශය guess කරන game එකක්

    මුන් හෙන වැඩර්ලා නේ බන්
  7. Kalegana

    ලංකාවේ google street view එකෙන් ප්‍රදේශය guess කරන game එකක්

    තව ගේම් කීපයක් ගහනවද?? ගල් ඔය ජාතියක වන උද්‍යානයේ බන්.. ඔවි අස්සේ මැප් එක කොහොමද හොයන්නේ කියපන් ඉතින්...
  8. Kalegana

    ලංකාවේ google street view එකෙන් ප්‍රදේශය guess කරන game එකක්

    කුඩු ගැහුවා වගේ යකෝ. මේකත් ඔය මම කියපු එක වගේමයි.. කෝ උඹ ගියානේ. උරු බොක්කේ එක සෙට් උනා.. ලේසියි
  9. Kalegana

    කැම්රි ආතල් එකක්නෙ චමුදිතයා බයියන්ගෙන් ගන්නෙ 🤣

    සිරාවට්ටම ඇති බන් මේවා පිළිගන්න උනුත්..
  10. Kalegana

    ලංකාවේ google street view එකෙන් ප්‍රදේශය guess කරන game එකක්

    කෝ බන්.. කොහෙද ගියේ.. timer දාන්න එපා
  11. Kalegana

    ලංකාවේ google street view එකෙන් ප්‍රදේශය guess කරන game එකක්

    තව එකක දැම්ම.. යල කලේද කොහෙද දීල තියෙන්න. යනවා යනවා තනිකර කැලේ විතරයි බන්.. මේ බලහන්.. කොහොමද ජොයින්වෙන්නේ ?? @Monkey D Dragon වරෙන් වරෙන්. මම ආව... ස්ටර්ට් කරපන්. ------ Post added on 1754826491
  12. Kalegana

    දෙමළ කුණුහර්ප දැන ගමු.

    නියමයි නියමයි.. දෙමල කෑම කඩේකට ගිහින් කියාගෙන කියාගෙන යන්න ඕන..
  13. Kalegana

    ලංකාවේ google street view එකෙන් ප්‍රදේශය guess කරන game එකක්

    තව එකක් ගැහුවද.... මම නම් තැන හොයා ගත්ත බස් ස්ටෑන්ඩ් එකක ගහල තිබ්බ පැත්තේ නම...
  14. Kalegana

    ලංකාවේ google street view එකෙන් ප්‍රදේශය guess කරන game එකක්

    ඔව් නේ.. මේ බලපන් මම දැන් දාපු ගමන් අවේ තමිල්නාඩුවේ පාරක්ද කොහෙද. බෝර්ඩ් ඔක්කොම දෙමළින් තියෙන්නේ.. හොයා ගන්න අමාරුයි ලොවෙත්..
  15. Kalegana

    මගේ බාත්රුම් එක ටයිල් කරමින් ඉන්නවා, උදව් සහ උපදෙස් අවශ්‍යයි.

    මේ දෙක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. හදිසියෙන් හරි රෙපෙයාර් එකක් අවොත් ටයිල් කඩ කඩ ඉන්න ඕනේ නෑනේ.. ගොඩක් පහසුවෙන් හදන්න පුළුවන්. ------ Post added on 1754824596
  16. Kalegana

    පුප පූට්ටු වෙලා ඉන්නේ ( Laptop + pendrive Malware)

    යාළුවෙක්ගෙන පෙන් එකක් ඉල්ලගෙන ගහපන්..

    No contents