1. Kalegana

    Sri Lanka geoguessr guide

    සුපිරි... මම කොරෝන කාලේ මේ වගේ එකක් play කර... දෙන පාරවල් හෙන අමාරුයි හොයා ගන්න.
  2. Kalegana

    ස්පා එකට ගම්මු කඩාපනී 😠😠😠

    සැපක් ගන්න දෙන්නෙම නැ නේ මුන්...
  3. Kalegana

    ලංකාවේ google street view එකෙන් ප්‍රදේශය guess කරන game එකක්

    අඩේ කොරෝනා කාලේ මමත් ඔය වගේ ගේමක් ගැහුවා map quest හ‍රි මොකක හරි ප්‍රදේශය ගෙස් කරන එකක්. එකේ දෙන්නේ හද්ද ඩොටේ පාරවල් කොහෙද කියල හොයා ගන්න හෙන අමාරුයි. පට්ට අස්ස්වල් වල පාරවල් දාන්නේ.. අප්‍රිකාවේද කියලත් හිතෙනවා ඒ පාරවල් දැක්කම...
  4. Kalegana

    ශ්‍රී සිද්ධා

    ශ්‍රී බාම් බන්දු ෆිල්ම් එකනම් ඉවර උනා..
  5. Kalegana

    රතන හිමි අතුරුදහන් 😂

    එපාම කරපු එකෙක් මු නම්.
  6. Kalegana

    ශ්‍රී සිද්ධා

    ශ්‍රී සිද්ධාලේප...
  7. Kalegana

    මේ පොත හොයලා දෙනවද?

    පොත දුන්නට ස්තුටිවත් කරලා නැ නේද... මෙන්න මගෙන් ස්තුතියක්..
  8. Kalegana

    අයියයි නංගිද බ්ලූපිල්ම් හදල තියෙන්නෙ 18+

    උදේ පාන්දරම නියම ත්‍රෙඩ් එකක් දාල..
  9. Kalegana

    කැම්රි ආතල් එකක්නෙ චමුදිතයා බයියන්ගෙන් ගන්නෙ 🤣

    පුටින් ඒ වෙලාවේ උදේ කකා ඉඳල තියෙන්නේ..
  10. Kalegana

    ආදරේ නිසා පිස්සු හැදිච්ච අයත් ඇති නේද?

    කොත්තුවක්, රයිස් එකක් කන්න රුපියල් පන්දාහක් විතර උඹට දැම්මොතින් ඔය පිස්සුව හොද වෙනවා සුවර්,
  11. Kalegana

    YouTube Channel එක ban උනොත් කෙලවෙනවනෙ

    youtube සුදා වගේ චැනල් එක පටන් ගම්මු/.
  12. Kalegana

    ඇසළ පෙරහැර බලන්න ගිය උන්ගේ ජරාව 😷😷😷

    හැමපාරම ඔහොම තමයි ඉතින්..
  13. Kalegana

    මෙ whiskey එක හොදද සුදුකිරිමිතුරනි

    අහ අහ ඉන්නේ නැතුව ගහල බලපන් බන්.. ඔවයි මොනවා අහන්නද/?? හැම දේම ගහල කොලිටි බලන්න ඕන.
  14. Kalegana

    ට්‍රිමර් එකක් ගත්තොත් අපිට තනියම කොණ්ඩෙ කපා ගන්න පුලුවන්ද බං

    නළල කළු පාට උනේ කොහොමද කියල අහන්නේ..??
  15. Kalegana

    ලොන්ඩරි වලට විපතක් වෙලා නේත 🤭

    මේ කොමෙන්ට් වල ඇත්තක් නැත්තෙත් නැ.. හැරිණි කගේ හරි ගේමක් ගහනව වගේ පෙන්නේ..
  16. Kalegana

    සජබේ වීරයා පච වෙයි

    දෙන්නම සුපිරි මොංගල් චරිත..
  17. Kalegana

    ගොඩක් දවසකින් හොද ඩොකියුමන්ටරියක් බැලුව&

    නිවන් සුව DMAD සහෝදරයට....!!!
  18. Kalegana

    ට්‍රිමර් එකක් ගත්තොත් අපිට තනියම කොණ්ඩෙ කපා ගන්න පුලුවන්ද බං

    උඹේ නළල මැද ඔය කළු පාට වෙලා තියෙන්නේ මොකද??

    No contents