ඔය කෙල්ල උබත් එක්ක තියෙන ෆිට් එකට බන් unblock කරන්න ඇත්තේ
අත ඇරලා දැම්මා බන් :baffled::baffled:
මාව block කරේ නෑ
අලුත් Account එකක් හැදුවා
බලපන්කෝ ඉතින් නේ ඒකෙත් හැටි
වෙන එකෙක් නම් මල පැනලා block කරලා දානවා මිසක් අලුතෙන් Account හදන්නේ නෑ නේ :love::love: