1. Podi Silva - පොඩි සිල්වා

    මම අලුතින්!

    අරූ වගේ එකෙක් ඇති යකෝ
  2. Podi Silva - පොඩි සිල්වා

    ට්‍රේන් ස්ට්‍රයික් තවම

    හරි ඉතින් ඒක නොබලා ආන්ඩුවටවත් Strike කරන් උන්ටවත් බනින එක හරි නෑ නේ කොහොමත් ඉතින් Strike එක පිටිප්ස්සේ කඩකප්පල් කාරි ජෙපි හුත්තෝ නම් ඇති
  3. Podi Silva - පොඩි සිල්වා

    ape mathi amathi warunta laptop use karanna danne nadda ?

    උබට ෂිංහල දන්නේ නැද්ද
  4. Podi Silva - පොඩි සිල්වා

    ට්‍රේන් ස්ට්‍රයික් තවම

    හරි බන් ඔහොම් කිව්වට බෑ නේ ඉල්ලීම් ඔක්කොම ප්‍රසිද්ධ කරන්න කියපන්කෝ සාධාරණ ද බලන්න මොකද අරුන් අකමැති බලන්න
  5. Podi Silva - පොඩි සිල්වා

    දවස් ගානක් ට්‍රයි කරලා අද සෙට් උනා.

    :P :P උබ අර සචිත් ගේ ඇගිල්ලට බෙහෙත් කරලා දැන් උගේ කූර නගින්නේ නැතිලු :( :( Thread වල කියව කියව යනවා
  6. Podi Silva - පොඩි සිල්වා

    Job karala epa wenne nedda

    උබ ඉතින් හොර වෙදානේ ඒකයි
  7. Podi Silva - පොඩි සිල්වා

    දවස් ගානක් ට්‍රයි කරලා අද සෙට් උනා.

    මෙන්න තව නාකි වෙදෙකුත් ඇවිල්ලා
  8. Podi Silva - පොඩි සිල්වා

    දවස් ගානක් ට්‍රයි කරලා අද සෙට් උනා.

    අනිවාරෙන් මටත් මේ මුන් එක්ක ඉදල පවුල් කාරයොන්ගේ මානසිකත්වේ ඇවිල්ලා Janadhipathi - අවු 45 ලමයි 3 ය් ගෑනු 1 Ridila - අවු 35 ගෑනු 5 ලමයි 0 Sachith - අවු 40 ගෑනු 0 ලමයි 5 ඔය වගේ උන් අයින් කරලා දාන්න ඕන මෙලෝ වැඩකට නෑ අපි වගේ සුපිරි කොල්ලොන්ට අරෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා ලොකු ටෝක් දෙන්න නම්...
  9. Podi Silva - පොඩි සිල්වා

    නැප්කින්

    අඩෝ ඒකෙ මට Misunderstanding එකක් උනේ බන් මන් හිතුවේ උබ ඒක කියපු ත්‍රෙඩ් එක Bump කරන්න එපා කිව්වා කියලා ( ඇත්තටම උබ කියලා තියෙන්නේ අර බෑනගේ Thread එක Bump කරන්න එපා කියලනේ ) Sorry හිටං ගාන කීයක් වගේ ද කොහෙද ගෙදර
  10. Podi Silva - පොඩි සිල්වා

    දවස් ගානක් ට්‍රයි කරලා අද සෙට් උනා.

    අපිත් ලංකාව වටේම Trip ගියා මාරම Expirience එකක් තමා ඒක හැබැයි ගියේ කටින් :lol::rofl:

    No contents